IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දිය යට වාසය වැඩ් ඈතක නොවේ

පවුල් පිටින් දිය යට නවාතැන් ගැනීමට ඉඩ සැළැසෙන කාලය වැඩි ඈතක නොවන සෙයකි.ඒ දිය යට ඉදිකෙරෙනා හෝටල් සංකීර්ණයකට ඩුබායිහිදී පිඹුරුපත් සැකැසෙමින් ඇති බැවිනි.

මේ හෝටල් සංකීර්ණයේ නිර්මාණ කටයුතු භාරව කටයුතු කරන්නේ ‘‘ඩීප් ඕෂන්‘‘නම් පෝලන්ත සමාගමකි.දැනට ඉදිරිපත් කර ඇති සැළැස්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක රූප රාමු සිහිගන්වයි.දිය යට හා උඩ හෝටල් සංකීර්ණ දෙකක්  ඉදිකිරීමට නියමිත අතර දිය යට හෝටල් සංකීර්ණයේ කාමර 21 ක් ඉදිකරෙනු ඇත.මිට අමතරව කිමිදුම් මධ්‍යස්ථානයක් අවන්හලක් හා ‘‘දිය යට තැබෑරුමක්ද‘‘ මෙහි ඇතිකිරීමට සැළැසුම් කර ඇත.

හදිසි අවස්ථාවකදී වහා දිය මතුපිටට පැමිණීමට හැකි වන පරිදි දිය යට සංකීර්ණය නිර්මාණය කර තිබේ.

මේ හෝටල් සංකීර්ණය මිනිස් ජනාවාස ඉදිකිරීම නවතම මානයකට ගෙන යනු ඇති බවද ඉදිරියේදී දිය යට නිවාස සංකීර්ණ ඉදිකිරීමට ඇති හැකියාව පිළිඹද සොයා බලන බවද නිර්මාණකරුවෝ පවසති.



අදහස් (0)

දිය යට වාසය වැඩ් ඈතක නොවේ

ඔසාම් Monday, 28 January 2013 03:58 PM

අප්‍රිකානු මුස්ලිම් රටවල වාර්ගක යුද්ධ ඒ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ, මරෙණවා. මේ මුදල් ඒ රටවලට දුන්නා නම් මොකද වෙන්නේ.  (ස)

:       0       0

අතුල මිලානෝ Tuesday, 29 January 2013 10:43 PM

මා දන්නා පරිදි නුදුරු දිනකදි තෙල් සම්පත ඉවර වෙනබැවින් ඊට ප්‍රථමයෙන් සූදානමක් වශයෙන් සංචාරක කර්මාන්තයට නගා සිටුවීමට ඩුබායි රජය කටයුතු කරයි.. (නු)

:       0       0

සෑම් Tuesday, 29 January 2013 10:52 PM

ලොකු තල්මහෙක් ඇවිල්ලා ජනේලෙට තට්ටු කළොත් පණ අපා කියලා නිදි ඇදුමෙන්ම දුවන්න වෙයි.. ඒකත් හරි කොහේ දුවන්නද? ඔයා මුහුද යටනේ..!(නු)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 04:13 PM

දිය ය‍ටින් ගින්දර ගෙනියන කාලේ ඕකත් කජ්ජක්ද ? (ස)

:       0       0

බණ්ඩාර Monday, 28 January 2013 10:54 PM

රටකට ආදරය කරන හැටි අපේ ඇත්තෝ බලාගනිත්වා..!(නු)

:       0       0

බණ්ඩාර Monday, 28 January 2013 10:54 PM

රටකට ආදරය කරන හැටි අපේ ඇත්තෝ බලාගනිත්වා..!(නු)

:       0       0

නීලා Tuesday, 29 January 2013 10:19 AM

මිනිසුනේ .. දක්ෂ වැඩ අගය කරන්න පුරුදු වෙන්න , මේක ලංකාවේ කෙනෙක් කරානම් කොච්චර පුරාජේරු ගහනවද ඔයාලා (ස)

:       0       0

චූලා Tuesday, 29 January 2013 10:21 AM

ඔසෑම් මහත්තයෝ අප්‍රිකාවේ මිනිසුන්ට ඒ විදියට සලකන්නේ ඒ මිනිසුන් පත්කර ගත්තු දූෂිත ආණ්ඩුවලින්.. ලෝකෙ ව්‍යාපාර තියෙන්නේ වෙළදාම් කරන්න.. දන්සැල් දෙන්න නෙමෙයි.!(නු)

:       0       0

ලාල් Monday, 28 January 2013 04:37 PM

ඩුබායි තව දුරටත් මුස්ලිම් රටක් නොවේ. (නි)

:       0       0

රානි Tuesday, 29 January 2013 10:23 AM

ලෝකයේ වෙළද සංගම් තියේනනේ වෙළදාටම මිස දන්සැල් දෙන්න නෙමෙයි.. (නු)

:       0       0

රානි Tuesday, 29 January 2013 10:23 AM

ඔසෑම් මහත්තයෝ අප්‍රිකාවෙ අයට සළකන්න තමයි එහෙ ආණ්ඩු තියෙන්නෙ..!(නු)

:       0       0

සූරි Tuesday, 29 January 2013 10:22 AM

ලාල් මහත්තයෝ ඩුබායි වග පිටින් ගිහින් ඉන්න කාටවත් පුරවැසි බව නෑ. එයාලා දෙන්නෙත් නෑ (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 04:11 PM

හරිම ලස්සනයි. දවසක් හරි මෙහි ජීවත් වෙන්න ඇත්නම්.....(ස)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 04:28 PM

සුනාමියක්වත් ආවොත් ඉවරයි (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 29 January 2013 02:45 AM

ඒගමන දිය යට හෝටලේ තැබරුමකුත් අරින්න යනවලු, අහන්න දෙයක් ඉතින් අනිත් ඒවා ගැන. (නු)

:       0       0

චානක යූකේ. Tuesday, 29 January 2013 04:03 AM

අප්‍රිකානුවන්ට හිතන්න බැරිද මේ පිළිබදව..!(නු)

:       0       0

හිරාන් Thursday, 31 January 2013 12:14 PM

කොයි තරම් ලස්සන දේ හැදුවත් එයාලා මහ දුෂ්ඨ මිනිස්සු. මටනම් පිලිකුල් (ස)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 07:33 PM

මේ වගේ දේවලට තමාගේ රටේ මුදල් පරිහරණය කලාට මොකද වෙන්නේ..!(නු)

:       0       0

නිස්තා Tuesday, 29 January 2013 12:55 PM

රටක් දියුණු කරන්න මොන තරම් දේවල් ඩුබායි වල කරනවාද?(නු)

:       0       0

සිංහ Wednesday, 30 January 2013 10:01 AM

මාරයි නේද? (නි)

:       0       0

මාරසිංහ Wednesday, 30 January 2013 10:02 AM

මේ හෝටලේ ඕනෑම වෙලාවක ඇදලා ගොඩට ගන්න පුලුවන් විදියට හදනවා කියලා කියන්නේ ඇත්තද? (නි)

:       0       0

රුෂාන් Tuesday, 29 January 2013 08:12 AM

මේවා කලාට කමක් නෑ. පරිසරය විනාශ කරන්නේ නැතුව (ස)

:       0       0

හිල්මි Monday, 28 January 2013 03:19 PM

මේ ව්‍යාපෘතිය ලංකාවේ සිංහල අයගේ ආයතනයකට දෙන්නයි තිබුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site