ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මොළයේ හටගත් ලේ කැටිය ඇගේ ජීවිතයට තර්ජනයක් එල්ල නොකරනු ඇතැයි ඇයට ප‍්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරු පවසති.
රාජ්‍ය ලේකම්වරිය මීට සති කිහිපයක් තිස්සේ රෝගීව සිටියාය. ඇගේ මොළයේ ලේ කැටියක් ඇතැයි වෛද්‍යවරුන් අනාවරණය කළේ පෙරේදා (31) ය.
මේ වනවිට ඇගේ රුධරය තුනී කිරීමට ඖෂධ ලබා දෙමින් ඇති බවත් ඇයට පූර්ණ සුවය ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බවත් නිව්යෝක් නුවර රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නෑ
නිත්‍යා Thursday, 03 January 2013 09:32 AM
ඉක්මනින් යතාතත්වයට පත්වේවා (ස)
සුමනා Thursday, 03 January 2013 10:29 AM
අනේ හොදයි
දම්මි Thursday, 03 January 2013 09:58 PM
අපිනම් කලින්ම දැනගෙන හිටියා (ස)
මුතුකුඩ Thursday, 03 January 2013 12:20 AM
කොහොමහරි හොද ශරීර තෞඛ්‍යයෙන් ඉන්න උත්සාහ කරන්න. අනාගතයේදී කරන්න වැඩ රාශියක් ඇත. (නි)