චීන ජාතික කැටයම්කරුවෙකු වන වෙන් ෆුලියැන්ග් බිත්තර කටු මත සිය ආධිපත්‍ය පැතිරවීමට සමත්ව සිටී.
දැව කැටයම්කරුවකු ලෙස රැකියාව කරමින් සිටි වෙන් සේවයෙන් පහකරන ලදුව නව ආරක
කැටයම් නිර්මාණයක් නිම කිරීමෙහිලා සිදුකළ අත්හදාබැලීම් වල ප්‍රතිඵලය ‘බිත්තර කටු කැටයම්‘ වේ.
මේ සදහා ඔහු කිකිළි,පාත්ත හා තාරා බිත්තර භාවිතා කරයි. බිත්තර කටුව මත කැටයම් කපනුයේ සියුම් දියමන්ති තුඩක් සහිත පිහියකිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශයට ගන්නවා නම් මෙන්න නියම මිනිස්සු. (නි)
චීනා හපනා කියන්නේ නිකන් නෙමෙයි. නියමම වැඩකාරයෙක්. (නි)
උත්සාහාවන්තයා ජයගනී කියනවනේ (ස)