එක්සත් ජාතීන්ගේ සාම සැලැස්ම පිළිගන්න එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් ඉදිරිපත් කළ සාම සැලැස්මට අනුව කටයුතු කිරීමට අද (1) මධ්‍යාහ්නය තෙක් කල් ලබා දෙන බවත් එසේ නොකර 01 June 2012
මියන්මාර විපක්ෂ නායිකා සූ කී තායිලන්තයට පැමිණේ දස දහස් ගණකගේ පී‍්‍රති ඝෝෂා මැද, මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (30) තායිලන්තයට පැමිණියාය. සූ කී මේ අයුරින් විදෙස් සංචාරය 31 May 2012
සෝමාලි ජනපති ඝාතන තැත වරදී සෝමාලියා ජනපති ෂරිෆ් ෂීක් අහ්මඞ් ගමන් කළ සන්නද්ධ රථ පෙළ වටකොට අල් ෂෙබාබ් සටන්කාමීන් පෙරේදා (29) ප්‍රහාරයක් එල්ල කළත් දිවි බේරා ගැනීම 31 May 2012
දූෂණ චෝදනා ඔප්පු කළොත් ධුරයෙන් ඉවත් වෙනවා රජයේ ඇමැතිවරුන් 15 දෙනකුට එරෙහිව එල්ල වී ඇති අල්ලස් දූෂණ චෝදනා ඔප්පු කිරීමට හැකි වුවහොත්, තමා ධුරයෙන් වහා ඉල්ලා අස්වන බව ඉන්දීය අගමැත 31 May 2012
කටාර් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ගින්නකට දරුවෝ 13 ක් බිලිවෙති කටාර්හි ඩෝහා නුවර වෙළඳ සංකීර්ණයක පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පෙරේදා (28) හටගත් ගින්නකට කුඩා දරුවන් 13 දෙනකු සහ ගුරුවරියෝ සිවුදෙ 30 May 2012
ප්‍රබල භූ කම්පන මාලාවකින් ඉතාලිය කැළැඹේ: 15 ක් මරුට ප්‍රබල භූමි කම්පා මාලාවකින්, උතුරු දිග ඉතාලිය ඊයේ (29) දෙදරා ගිය අතර පුද්ගලයෝ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බිමට සමතලා වූ ගොඩනැගිලි සහ න 30 May 2012
ඉන්දීය අගමැති සූ කී හමුවෙයි වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමේ අරමුණින් මියන්මාරයට පැමිණ සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිං, ඊයේ (29) එරට විපක්ෂ නායිකා අවුන් ස 30 May 2012
උසාවියට පැමිණි හිටපු අගමැති බ්ලෙයාර්ට විරෝධතාකරුවකුගෙන් බාධා කෝටිපති ව්‍යාපාරික රූපට් මර්ඩොක් සහ ඔහුගේ මාධ්‍ය ආයතන බි්රතාන්ය දේශපාලනයට බලපෑම් කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැවැත් 30 May 2012
ඉන්දීය අගමැති සිං මියන්මාරයේ සංචාරයක නව වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමේ අරමුණින් ඉන්දීය ජනපති මන්මෝහන් සිං ඊයේ (28) මියන්මාරයට පැමිණ එරට නව සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් හ 29 May 2012
නේටෝ ප්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 10 ක් මරුට නේටෝ හමුදාව පෙරේදා (27) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාබුල 29 May 2012
ජනපති අසාද්ගේ රජයට ජාත්‍යන්තරයේ අප්‍රසාදය සිරියාවේ හූලා නගරයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම බාර නොගන්නා බව එරට ජනපති බෂීර් අල් අසාද්ගේ රජය ප්‍රකාශ කිරීම ජාත්‍යන්තරයේ දැඩි දෝෂ ද 29 May 2012
සිරියාවට හමුදා යවන්න ජගත් සංවිධානයට බලය තියෙනවා එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ සත් වැනි පරිච්ඡේදය අනුව, සිරියා රජයට එරෙහිව හමුදා මැදිහත්වීමක් සිදු කිරීමට එම සංවිධානයට බලය ඇතැයි, සි 29 May 2012
වසර 24 කට පසු සූ කී අද විදෙස් සංචාරයක මියන්මාරයේ ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී අද (28) තායිලන්තයට පැමිණීමට නියමිතය. ඇය මෙසේ විදෙස් සංචාරයකට එක්වන්නේ 24 වසරකට පස 28 May 2012
ඉන්දියාවේ විරෝධතා ඉන්ධන මිල ඉහළ දැමීමට අගමැති මන්මෝහන් සිංගේ රජය තීරණය කිරීමට එරෙහිව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ඊයේ (27) නවදිල්ලි අගනුවරදී දැවැන්ත විරෝ 28 May 2012
සිරියාවේ හූලා නගරයේ ප්රචණ්ඩ කි‍්‍රයාවලින් 92 ක් මරුට සිරියාවේ හූලා නගරයේ පෙරේදා (26) සිදුවූ ප්රචණ්ඩ කි‍්‍රයාවලින් අනූ දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, ඔවුන් අතර වයස අවුරුදු 10 ට අඩු කුඩා ද 28 May 2012
උතුරු කොරියාවේ මානව හිමිකම් කඩ වෙනවා උතුරු කොරියා නායක කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසු, රටේ නායකයා වූ ඔහුගේ පුතු කිම් ජොං උන්, එරට වැසියන් වධ බන්ධනයන්ට ලක් කරමින් කුරිරු වධ හි 28 May 2012
බින් ලාඩන් අල්ලන්න ඔත්තු දුන් දොස්තර හිරේ දැම්මාට ඇමෙරිකාවෙන් දොස් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් පාකිස්තාන වෛද්‍යවරයාට, එරට කයිබර් ප්‍රාන්තයේ අධිකරණයක් මගින් 33 වස 26 May 2012
යුක්රේන පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යුක්රේන ජනපති වික්ටර් යැන්කෝවිච්ගේ රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, පාලක පක්ෂ සහ වි 26 May 2012
මුබාරක් සමයේ අගමැති ධූරයේ සිටි අපේක්ෂකයාට ගල්මුල් ප්‍රහාරයක් ඊජිප්තු ජනාධිපතිවරණයේ දෙවැනි අවසන් දිනය වූ ඊයේ (24) තම ඡන්දය ප්‍රකාශ කිරීමට, කයිරෝ නුවර ඡන්ද පොළකට ගිය ජනපතිධුර අපේක්ෂක අහ්මඞ් ෂෆීක්, 25 May 2012
විරෝධතා මැද පැවැති 25 වැනි නේටෝ සමුළුව දෙවැනි ලෝක සංග්රාමයෙන් පසු, කොමියුනිස්ට්වාදීන්ගෙන් යුරෝපා රටවල් ආරක්ෂා කර ගැනීමට ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන්, ජාත්‍යන්තර සංවිධ 25 May 2012
බින් ලාඩන් අල්ලන්න ඔත්තු දුන් වෛද්‍යවරයා වසර 33 ක් හිරේට අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ඔහු ඝාතනය කිරීමට ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයට තොරතුරු දුන් බවට චෝදනා ලැබ සිටි පාකිස්තාන ශල් 25 May 2012
රජයට එරෙහිව කැනඩා සරසවි සිසුහු පාරට බසිති ජනතා විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කැනඩා රජය හඳුන්වා දුන් නව නීතියකට එරෙහිව, එරට විශ්ව විද්‍යාල සිසුහු ඊයේ (24) මොන්ති‍්‍රයාල් නුවර 25 May 2012
ලොව ධනවත්ම කාන්තාව ඕස්ටේ්රලියාවේ ලෝකයේ ධනවත්ම කාන්තාව ඕස්ටේ්රලියාවේ යපස් පතල් හිමිකාරියක වන ජීනා රයින්හාට් බව ‘බිස්නස් රිවීව් වීක්ලි’ සඟරාව පළ කළ දර්ශකයකින් හෙ 25 May 2012
ඇමෙරිකන් නිලධාරීන් දෙදෙනෙක් හොර රහසේ උතුරු කොරියාවට උතුරු කොරියාව මීට මාසයකට පෙර, ඔවුන්ගේ රොකට්ටුව ගුවන් ගත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, එම කටයුතු නැවැත්වී අරමුණින්, ඇමෙරිකා රජයේ ජ් 25 May 2012
ඩ්‍රෝන ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු 5 ක් මරුට ඇමෙරිකා නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඊයේ (24) එල්ල කළ මිසයිල ප්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් දස ද 25 May 2012
පාකිස්තානයේ කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයාවලින් 10 ක් මරුට පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැළකෙන කරච්චි නුවර විරෝධතා රැුළියකට පෙරේදා (22) සවස එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 10 දෙනෙක් ජීවිතක්ෂ 24 May 2012
ඊජිප්තුවේ ජනපති පුටුවට අපේක්ෂකයෝ 13 ක් තරග බිමේ ඊජිප්තු ජනාධිපතිවරණය ඊයේ (23) ආරම්භ වූ අතර ජනපති ධුරය වෙනුවෙන් අපේකෂකයෝ 13 දෙනෙක් තරග වදිති. ජනපතිවරණ කටයුතු ඊයේ උදෑසන අටට ආර 24 May 2012
ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා බැග්ඩෑඞ් නුවරදී මතභේදාත්මක ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ ලෝකයේ බලවත් රටවල් අතර විශේෂ හමුවක් ඊයේ (23& ඉරාකයේ බැග්ඩෑඞ් නුවරදී පැවැත්වි 24 May 2012
කස්ත්‍රෝගේ දියණියට ඇමෙරිකා එන්න අවසර දුන්නැයි විරෝධයක් ඇමෙරිකාවේ එදිරිවාදියකු මෙන්ම කොමියුනිස්ට් රාජ්‍යයක් ද වන කියුබාවේ නායක ෆිදෙල් කස්ත්‍රෝගේ දියණියට ඇමෙරිකාවට පැමිණීමට වීසා ලබා දී 24 May 2012
සිරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා අසල්වැසි ලෙබනනයට පැතිරේ ලෙබනනයේ සිටින සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර ඊයේ (22) ඇල්බී්ර නුවරදී දරුණු ගැටුමක් හටගත් අතර, ප්‍රචණ්ඩකාරීව හැසිරුණු එම ප 23 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026