පෙර අනතුරු ඇඟවීමකින් තොරව ටෝනේඩෝ වර්ගයේ සුළි කුණාටුවක් ඊයේ (6) හදිසියේම නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඞ් හරහා හමා ගියේය. සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝ මීටර් 110 ක වේගයකිනි. සුළි කුණාටුවට හසුවීමෙන් නිවාස 150 කට හානි සිදුවිය. ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වූ අතර විදුලි බල සහ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල විය. නවසීලන්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් පැවැසුවේ තුවාල ලැබූවන් හත් දෙනකු රෝහල් ගත කර ඇති බවය. එම සුළි කුණාටුව ඕක්ලන්ඞ් නුවරට කඩා වැදීම සම්බන්ධයෙන් තමන්ට කල් තියා දැන ගැනීමට නෙහැකි වූ බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය අසාමාන්‍ය කාලගුණ පෙරැළියක් බව ද කාලගුණ විද්‍යා බලධාරීහු පවසති.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd