ඇමෙරිකා - පාකිස්තාන හමුදාපතිවරුන් අතර හමුවක් ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර පළුදු වූ මිතුදම් ශක්තිමත් කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන් ඇලන් සහ ප 14 May 2012
වියදම් කපා හැරීම්වලට එරෙහිව ස්පාඤ්ඤයේ සහ බි්රතාන්යයේ විරෝධතා ආර්ථික උද්ධමනය සහ වියදම් කපා හැරීමට රජය ගත් තීරණයට එරෙහිව ස්පාඤ්ඤයේ පමණක් නොව බි්රතාන්යයේ වැසියෝ ද ඊයේ (13) වීදි බැස විරෝධතා පැවැත 14 May 2012
බෝකෝ හරාම් සටන්කාමීන්ගේ නායකයෙක් පොලිසියට කොටුවෙයි නයිජීරියාවේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිදු කරන ‘බෝකෝ හරාම්’ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රධාන පෙළේ නායකයකු අල්ලා ගැනීමට එරට පොලිසිය ඊයේ (13) 14 May 2012
හිලරි ක්ලින්ටන්ගේ ආසියානු සංචාරය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් චීනයේ නිල සංචාරයක යෙදීමට ආසන්නයේ දී මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිකයකු ලෙස හඳුන්වන අන්ධ 11 May 2012
නව දේශපාලන ක්‍රමයට නේපාල ජනතාව සූදානම්ද? නේපාලයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තෝරා පත් කරගැනීම සඳහා 2008 පැවැති මහා මැතිවරණයෙන් පසු ප්‍රථම වරට එරට ජාතික එක්සත් රජයක් පිහිටුවී 11 May 2012
සිරියාවේ අධි බලැති බෝම්බ දෙකක් පිපිරී 40 ක් මරුට: සිරියාවේ ඩමැස්කස් අගනුවර ඊයේ (10) අධි බලැති බෝම්බ දෙකක් පුපුරා ගිය අතර 40 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 160 කි. බෝම්බ පුපුරා ග 11 May 2012
ප්‍රංශ ජනපතිවරණයෙන් පැරදුණු සාර්කෝසි දේශපාලනයට සමුදෙයි ප්‍රංශ ජනපතිවරණයෙන් පරාජයට පත් වූ ජනපති නිකලස් සාර්කෝසි දේශපාලනයෙන් ද සමුගන්නා බව ඊයේ (10) ප්‍රකාශ කළේය. සාර්කෝසි (57) මේ බව කියා සිටි 11 May 2012
රුසියන් යානයක් ඉන්දුනීසියාවේදී කඩාවැටී 50 දෙනෙක් මරුට රුසියාවේ නිෂ්පාදිත නවතම මගී ගුවන් යානයක් මිලදී ගැනීමට ඉන්දුනීසියා ගුවන් සේවය සූදානමින් සිටිද්දී, 50 දෙනකු රැගෙන ගුවන් ගමනක යෙදුණු එ 11 May 2012
පරමාණු බලශක්ති අධිකාරියේ නිලධාරියෙක් ඉරානයේදී මියයයි ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නිරීක්ෂණය කිරීමට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් ඊයේ (9) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. දකුණු කොරි 11 May 2012
ඇමෙරිකා ගුවන් යානයක් පුපුරුවන්න හැදූ යේමන අල් කයිඩා සාමාජිකයා අසුවෙයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින්, සෞදියේ සිට ඇමෙරිකාව බලා පියාසර කරන මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට ස 10 May 2012
හිටපු ජනපති මෙඩවදේව් රුසියාවේ අගමැති ධුරයට රුසියාවේ නව අගමැතිවරයා ලෙස හිටපු ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් පෙරේදා (8) එරට ඩූමා සභාවේදී (පාර්ලිමේන්තුවේදී) දිවුරුම් දුන්නේය. අගමැති 10 May 2012
වසර 24 කට පසු සූ කීට විදේශ ගමන් බලපත්‍රයක් මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කීට වසර 24 කට පසු පෙරේදා (9) විදේශ ගමන් බලපත්‍රයක් හිමි විය. මියන්මාර රජය ඇයට එම ගමන් බල 10 May 2012
බන්ධනාගාරයේදී පහර කෑ යුක්රේන විපක්ෂ නායිකාව රෝහල් ගත කරයි දූෂණ චෝදනාවලට වරදකරු වී, සත් වසරක සිරදඬුවම් විදින යුක්රේන විපක්ෂ නායිකා යුලියා ටිමෂෙන්කෝ බන්ධනාගාරයේදී පහර කෑමකට ලක්වීමෙන් ඊයේ (9) ර 10 May 2012
වසර හතළිහකට පසු සිරියාවේ මැතිවරණයක් වසර 40 කට පසු සිරියාවේ පෙරේදා (7) පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. සිරියා රජය ප්‍රකාශ කළේ, ප්රචණ්ඩ කි‍්‍රයා මැද වුවද එරට වැසියන 09 May 2012
පුටින් ජනපති ධුරයේ දිවුරුම් දෙද්දී ක්‍රෙම්ලිනය ඉදිරිපිට විරෝධතා රුසියා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් අගමැති ව්ලැඩිමීර් පුටින් එරට නව ජනාධිපති ලෙස, ක්‍රෙම්ලීනයේ ශාන්ත ඇන්ඩෲස් ශාලාවේදී 09 May 2012
ප්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් ඕලන්ද් 15 වැනිදා දිවුරුම් දෙයි ප්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ්රන්සුවා ඕලන්ද් ලබන 15 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. 1981 වසරේ සිට 1995 තෙක 08 May 2012
ඇමෙරිකා ප්‍රහාරයෙන් යේමනයේ අල් කයිඩා නායකයෙක් මියයයි නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමන අල් කයිඩා සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු මරා දැමීමට ඇමෙරිකා හමුදාව ඊයේ (7) සමත් විය. මරා 08 May 2012
නේපාලයේ හදිසි ගංවතුරට 60 ක් බිලිවෙති: 43 ක් අතුරුදන් නේපාලයේ ඇනපුරානා පළාතේ පෙරේදා (6) රාති‍්‍රයේ හටගත් හදිසි ජල ගැලීම්වලට පුද්ගලයෝ 60 දෙනෙක් බිලිවූහ. ජල ගැලීම්වලට හසුවීමෙන් 43 දෙනෙක් අතු 08 May 2012
ප්‍රංශ ජනපතිවරණයෙන් ඕලන්ද් ජය හිමිකරගනී ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය ඊයේ (6) පැවැත්වුණු අතර පළමු වටයේදී මෙන්ම දෙවැනි වටයේදී ද වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා සියයට 53ක 07 May 2012
මියන්මාරයේ දැඩිමතධාරී උප ජනපති ඉල්ලා අස්වෙයි මියන්මාර සිවිල් රජයේ නව දේශපාලන ප්රතිංස්කරණවලට ඉඩ සලසා දෙමින් දැඩි මතධාරියකු ලෙස කටයුතු කළ එරට උප ජනපති ටින් අවුන් මියැන් ඕ (61) ඊය 07 May 2012
වසර 40කට පසුව ජපානය න්‍යෂ්ටික බලය අත්හරී වසර 40කට පසුව මුල්ම වතාවට ජපානය සිය බලශක්ති උත්පාදන කටයුතු සඳහා න්‍යෂ්ටික බලය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගෙන ඇතැයි 07 May 2012
තායිලන්තයේ රසායනික කම්හලක පිපිරීමක් තායිලන්තයේ රායොන්ග් පළාතේ පිහිටි රසායනික කම්හලක ඊයේ(06) සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව 105 දෙනකු තුවාල ලැබූ බව ත 07 May 2012
හිලරි ක්ලින්ටන් ඉන්දියාවේ සංචාරයක ලොව ප්‍රබලම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් දෙකක් ලෙස සැලකෙන ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණි 07 May 2012
ඔබාමාගේ පරණ පෙම් කතාව ‘වැනිටි ෆෙයා’ ඕපාදුප සඟරාවේ ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා තරුණ වියේදී ඕස්ටේ්රලියා ජාතික තරුණියකට පෙම් කළ බවට තොරතුරු අතුළත් විශේෂංග ලිපි පෙළක් ‘බැරැුක් ඔබාම 04 May 2012
බින් ලාඩන් මැරුවාට දොස් කියමින් පාකිස්තානයේ ඇමෙරිකා විරෝධතා අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇමෙරිකන් සෙබළුන් අතින් ඝාතනය වී වසරක් ගත වීම නිමිත්තෙන්, පෙරේදා (2) පාකිස්තානයේ ක්වෙටා සහ ඇබොට්ටාබාද 04 May 2012
කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාරයක්: 11 ක් මරුට ඊජිප්තුවේ හමුදා පාලනය අවසන් කරන්නැයි බල කරමින්, එරට කයිරෝ අගනුවර තරීර් චතුරස්රයේ පැවැති විරෝධතා රැලියකට ආයුධ සන්නද්ධ පිරිසක් පෙ 04 May 2012
උතුරු කොරියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක උතුරු කොරියාව හිතුවක්කාර ලෙස ඉකුත් අපේ‍්‍රල් 13 වැනිදා රොකට්ටුවක් ගුවන් ගත කිරීමට උත්සාහ කිරීමට විරෝධය පළ කරමින්, එරට රාජ්‍ය සමාගම් 04 May 2012
ආහාර මිල තව ඉහළ යාවි: ලෝකයේ ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිවේදනය කරයි. ඉන්ධන සම්බන්ධයෙන් ආසියා රටවල ඇති ඉල්ලූම ඉහළ යෑම නිසා තෙල් ම 04 May 2012
ඉන්දු - ඇමෙරිකා ආයුධ ගනුදෙනු ඇමෙරිකාව ඉන්දියාව සමඟ ඇමෙරිකන් ඩොලර් බිලියන 8 ක අවි ගනුදෙනුවකට පසුගියදා අත්සන් තැබීය. එම ගනුදෙනුව සිදුවූයේ ඉන්දියාවේ නවදිල්ලි අගන 04 May 2012
පලස්තීන සිරකරුවෝ ඊශ්‍රායලයේ උපවාස කරති ඊශ්‍රායලයේ බන්ධනාගාරගත කර සිටින පලස්තීන සිරකරුවෝ තුන් දහසෙන් හරි අඩක් පමණ මේ වනවිට දින 62 ක් තිස්සේ උපවාසයක යෙදී සිටිති. කිසිම චෝදන 04 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026