ඇෆ්ගන් සංචාරය නිමකර ඔබාමා පිටවෙද්දී කාබුල් නුවරට ප්‍රහාරයක් ආරක්ෂක ගිවිසුමකට අස්සන් කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, පැය කිහිපයකට ඊයේ (2) හදිසියේම ඇෆ්ගනිස්තානයට පැමිණි අතර, ඔහු පිටත 03 May 2012
කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙනවා ඇමෙරිකාව ද ඇතුළත් වන කලාපීය මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළ බව වෙනිසියුලා නායක හියුගෝ චාවේස් පවසයි. චාවේස් මේ බව කියා සිට 03 May 2012
අවුන් සාන් සූ කී දිවුරුම් දෙයි මියන්මාර හමුදා රජයට එරෙහිව වසර 25 කට අධික කාලයක් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා අහිංසාවාදී අරගලයක් ගෙන ගිය එරට ප්රජාතන්ත 03 May 2012
ලන්ඩන් ඔලිම්පික් ආරක්ෂාවට මිසයිල ආරක්ෂක පද්ධතියක් ලබන අගෝස්තු මාසයේදී බි්රතාන්යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් කි්රයාත 01 May 2012
බින් ලාඩන් මරා දැම්මත් අල් කයිඩාව දුර්වල වී නෑ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කර වසරක් ගතවී ඇතත් අල් කයිඩා සංවිධානය තවමත් පාකිස්තානයට තර්ජනයක් වී ඇති බවත්, ඔවුන් දුර්වල වී 01 May 2012
පාකිස්තානයේදී පැහැරගත් බි්රතාන්ය රතු කුරුස සේවකයා ඝාතනය කෙරේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් මීට මාස හතරකට පෙර පැහැර ගනු ලැබූ අන්තර් ජාතික රතු කුරුස සංවිධානයේ සේවකයකු වන කහීල් රෂ්ඞ්, බලූකිස්තානය 01 May 2012
අල් කයිඩා සටන්කාමීහු යේමන සෙබළුන් 73 දෙනකු මුදා හරිති අල්ලා ගෙන සිටි යේමන හමුදා සෙබළුන් 73 දෙනකු නිදහස් කිරීමට යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ඊයේ (30) පියවර ගත්තේය. යේමන රජය ඔවුන්ට 01 May 2012
සාධාරණ මැතිවරණයක් ඉල්ලා මැලේසියානුවෝ වීදි බසිති මැලේසියාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ නීති සකස් කරන්නැයි රජයට බල කරමින් ක්වාලාලාම්පූර් අගනුවර ප 30 April 2012
කැලිෆෝනියාවට භූමි කම්පාවක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය පෙරේදා (28) උදෑසන භූමි කම්පාවකින් දෙදරා ගියේය. එය රික්ටර් මාපකයේ 4.1 ක් සටහන් කළ අතර ජීවිත හෝ දේපොළ හානි සිදු 30 April 2012
එ.ජා. මහ ලේකම් බෑන් කී මූන් මියන්මාරයේ සංචාරයක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (29) මියන්මාරයට පැමිණියේය. මහ ලේකම්වරයා මියන්මාරයට පැමිණියේ සිවිල් පාලනයක් පිහිටුවමින් මි 30 April 2012
චීන දේශපාලන කි්රයාකරුට ඇමෙරිකාවේ රැකවල් විප්ලවීය මත ඉදිරිපත් කළ නිසා චීන රජයේ උදහසට ලක්වී, නිවාස අඩස්සියේ රඳවා තැබූ චීන ජාතික දේශපාලන කි‍්‍රයාකරුවකු වන චෙං ගුවන්චෙං චීන බල 30 April 2012
ඉන්දියාවේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් සිරගෙට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වූ බංගාරු ලක්ෂ්මන් අල්ලස් චෝදනාවක් මත පෙරේදා (28) 30 April 2012
අගමැති ගිලාඞ්ගෙන් මන්තී‍්‍රවරයකුට රතු එළියක් මුදල් වංචා කිරීම් සහ ගණිකාවන් ඇසුරු කිරීම යන චෝදනාවලට ලක්ව සිටින ඕස්ටේ්රලියා පාලක කම්කරු පක්ෂ මන්තී‍්‍රවරයකුට ඉල්ලා අස්වන්නැය 30 April 2012
බින් ලාඩන්ගේ වැන්දඹුවන්ට දරුවන්ට සෞදියේ සිටීමට අවසර මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ වැන්දඹුවන් තිදෙනාට සහ දූ දරුවන් 11 දෙනාට මානුෂික හේතූන් මත සෞදි අරාබියේ රැඳී සිටීමට අවස 30 April 2012
ඇමෙරිකාවට පහර දෙන්න ප්‍රබල අවි අපට තිබෙනවා ඕනෑම අවස්ථාවක ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට තමන්ට ශක්තියක් ඇතැයි උතුරු කොරියාව පවසයි. උතුරු කොරියා හමුදා වයිස් මාෂල් රී යොං හ 27 April 2012
පාර්ලිමේන්තුවේ බහුතරය මාලදිවයින නව රජය සමඟ මාලදිවයිනේ නව ජනපති මොහොමඞ් වහීඞ් විසින් පත් කරනු ලැබූ නව කැබැනට් මණ්ඩලය එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ වී ඇත. ආරක්ෂක අංශ සමඟ කුමන් 27 April 2012
හිටපු අගමැති රජීව් ගාන්ධි අල්ලස් ගත් බවට සාක්ෂි නෑ - රහස හෙළිකළ හිටපු පොලිස්පති කියයි ස්විට්සර්ලන්තයේ බොෆර්ස් ආයුධ නිෂ්පාදන සමාගම 1987 දී ඉන්දියාව සමඟ කළ ආයුධ ගනුදෙනුවේදී එවකට ඉන්දියාවේ අගමැති ධුරය හෙබවූ රජිව් ගන්ධි අල 27 April 2012
ඉන්දු-පකිස්තාන වෙළෙඳ ගනුදෙනු තරකර ගැනීමේ සූදානමක් ද්වී පාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර ඇයිහොඳයිකම් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාවත් පාකිස්තානයත් සූදානම් වේ. නව 27 April 2012
පාකිස්තාන අගමැති ගිලානිට එරෙහි නඩුවේ තීන්දුව අද අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානිට එරෙහි නඩු තීන්දුව අද (26) ප්‍රකාශයට පත් කෙරෙන අතර එම චෝදනා 26 April 2012
පුටින් එක්සත් රුසියා පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි රුසියාවේ මීළඟ ජනපති ලෙස තේරී පත්ව සිටින ව්ලැඩිමීර් පුටින් ඔහුගේ ‘එක්සත් රුසියා’ පක්ෂ නායකත්වයෙන් පෙරේදා (24) ඉල්ලා අස්වූයේය. ‘එක්සත 26 April 2012
පාකිස්තානය මධ්‍ය දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි පාකිස්තානය මධ්‍යදුර මිසයිලයක් ඊයේ(25) සාර්ථකව අත්හදා බැලූ බව පාකිස්තාන හමුදාව පවසයි. පාකිස්තානය මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ ඉන් 26 April 2012
අග්නි 5 මිසයිලය හැදුවේ කේරලයේ කාන්තාවක් ‘අග්නි 5’ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බලමින් ලොව මිසයිල තාක්ෂණය සතු රාජ්‍යයන් අතරට එක්වීමට ඉන්දියාවට වරම් ලැබූයේ එ 25 April 2012
2011 ජපන් සුනාමියට ගසාගෙන ගිය පා පන්දුව වසරකට පසු ඇලෙස්කාවෙන් හමුවෙලා පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයට කඩා වැදුණු සුනාමියට හසුවී ඇලෙස්කාවට ගසා ගෙන ගිය පා පන්දුවක් යළි එහි හිමිකරු සොයා පැමිණියේය. එම පා 25 April 2012
පළමු වටයෙන් සර්කොස් පරදී:සමාජවාදී නායක ඔලෝන්ද් ඉදිරියෙන් ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේදී, තියුණු සටනකින් පසු වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා ඉදිරියට පැමිණීමට සමාජවාදී පක්ෂ නායක ෆ් 24 April 2012
සූ කී පාර්ලිමේන්තුව වර්ජනය කරයි මියන්මාර පාර්ලිමේන්තුව ඊයේ (23) රැස්වූ අතර පසුගියදා පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගත් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප්‍රජා 24 April 2012
මාලදිවයිනට සම්බාධක පනවන්න මාල දිවයිනේ නව රජය නිත්‍යනුකූල නොවන බව පවසන බලයෙන් පහ කළ එරට හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්, එම නව රජයට සම්බාධක පනවන්නැයි පොදු රාජ්‍ය මණ් 24 April 2012
ප්‍රංශ ජනපතිවරණය ඇරැඹේ: ප්‍රංශ ජනාධිපතිවරණය ඊයේ (22) ආරම්භ වූ අතර, වත්මන් ජනපති නිකලස් සාර්කෝසිට බලය අහිමි වී සමාජවාදී පක්ෂ නායක ෆ්රන්සුවා ඕලන්ද් ජයග්ර 23 April 2012
රාත්තල් 40ක් බර පූසෙක් ඇමෙරිකාවේ අධික ස්ථුලතාව නැතිනම් තරබාරු බව ඇමෙරිකාවේ බොහෝ දෙනකුට තිබෙන ගැටලූවකි. එය දැන් ඇමෙරිකානුවන්ගේ සුරතල් සතුන්ට ද ගැටලූවක් වී ඇත. පමණ ඉක 23 April 2012
දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න බහරේන් රජුගෙන් පොරොන්දුවක් නව දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට තමන් කඩිනමින් කි‍්‍රයා කරන බව බහරේනයේ හමීඞ් රජු ඊයේ (22) එරට විරෝධතාකරුවන්ට පොරොන්දුවක් ලබා ද 23 April 2012
නෙදර්ලන්තයේ දුම්රිය දෙකක් ගැටී 60 කට තුවාල නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරට නුදුරින් දුම්රිය දෙකක් එකිනෙක ගැටී 60 දෙනකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් 20 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝ 23 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026