පාකිස්තාන ජනපති සර්දාරි ඉන්දියාවේ එක්දින සංචාරයක පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරී, දැඩි රැකවල් මැද පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (8) ඉන්දියාවට පැමිණි අතර, නවදිල්ලි අගනුවරදී අගමැති 09 April 2012
ප්‍රථමවරට මලාවි ජනපති ධූරයට කාන්තා කි‍්‍රයාකාරිනියක් දකුණු අපි‍්‍රකානු කලාපයේ පළමුවරට ජනාධිපති ධූරයට කාන්තාවක් පත්වීමේ ගෞරවය හිමි කර ගනිමින් නව මලාවි ජනපතිනිය ලෙස කාන්තා කි‍්‍රයාකාර 09 April 2012
ජපානය ටෝකියෝ නුවර මිසයිල ආරක්ෂාව තරකරයි උතුරු කොරියාවේ මතභේදයට තුඩු දී ඇති රොකට්ටු වැඩසටහන හේතුවෙන් ජපානය සිය මිසයිල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මිසයිල ආරක්ෂා 09 April 2012
මාලි රාජ්‍යයට පැනවූ සම්බාධක ඉවත් කරයි මාලි රාජ්‍යයේ බලය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීමට එහි නායකයන් තීරණය කිරීමත් සමඟ බටහිර අපි‍්‍රකානු නායකයන් එරටට පනවා තිබූ සියලූ සම 09 April 2012
ඇමෙරිකා ප්‍රහාරක යානයක් මහලූ නිවාසයකට කඩාවැටේ ඇමෙරිකා හමුදාවට අයත් එෆ් 18 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ඉකුත් පෙරේදා (7) උදෑසන හිටිහැටියේ වර්ජීනියා ප්‍රාන්තයේ මහලූ නිවාසයක් මතට ක 09 April 2012
මියන්මාරයේ වෙනස කවදාද? පසුගිය ඉරිදා මියන්මාරයේ පාර්ලිමේන්තුවේ ආසන 45 ක් සඳහා පැවති ඡන්ද විමසීමෙන් අවුන්ග්සාන්සුකිගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවා 06 April 2012
නැගී එන ආර්ථික එකමුතුවලට සැබෑ බලවේග විය හැකිද? නැගී එන ආර්ථිකයක් වශයෙන් හැඳින්වෙන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන රටවල් 2008 ආර්ථික අර්බුදයත් සමග ගෝලීය වශයෙන් සම්බන්ධතාවක් 06 April 2012
ප්‍රාණ ඇපකරුවන් බේරාගන්න ඉන්දීය රජය සිරකරුවන් 27 ක් මුදාහරී ඔරිස්සා මාවෝවාදී කැරැලිකරුවන්ගේ ඉල්ලීම්වලට හිස නමා, සිරකරුවන් 27 දෙනකු නිදහස්කොට, ප්‍රාණ ඇපයේ සිටි ඉතාලි ජාතික සංචාරක මග පෙන්වනකු 06 April 2012
පාසල් දැරියගේ ප්‍රශ්නයෙන් ඉන්දීය අගමැති අකරතැබ්බක උතුරු ඉන්දියාවේ ලක්නව් නුවර ප්‍රාථමික පාසලක දැරියක ඇසූ ප්‍රශ්නයක් මුල්කොට ගනිමින් අගමැති මන්මෝහන් සිං ප්රමුඛ ඉන්දීය රජය ‘අකර 06 April 2012
ආරක්ෂක අංශවලින් බේරී ඉරාක උප ජනපති සෞදියට ඉරාක ආරක්ෂක අංශවලින් බේරී සැඟවී සිටි එරට සුන්නි මුස්ලිම් උප ජනපති තරීක් අල් හසීමී, පෙරේදා (4) සෞදි අරාබියට පැමිණියේය. අල් කයිඩා සටන්ක 06 April 2012
ඉරානය විනාශ කරන්න ඊශ්‍රායලය සැරසෙනවැයි කවියක් ලියලා ප්‍රහාරයක් එල්ල කර ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීමට ඊශ්‍රයලය කුමන්ත්‍රණය කරනවා යැයි, නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ජ 06 April 2012
ධර්මේන්ද්‍ර ඩියොල් හට පද්ම භූෂණ සම්මානය ඉන්දීය ජනාධිපති මන්දිරයේදී පැවැති ‘පද්ම සම්මාන 2012’ උත්සවයේදී ඉන්දීය ජනපතිනී ප්‍රතිභා සිං පටිල්(වම) බොලිවුඞ් නළු ධර්මේන්ද්‍ර ඩියො 05 April 2012
ප්‍රබල සුළි කුණාටුවකින් උතුරු ජපානය කැලඹේ උතුරු ජපානයට පෙරේදා (3) ඇදහැලූණු අධික වර්ෂාවත් සමඟ හමා ගිය ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව 05 April 2012
ඉන්දීය හමුදා සේනාංක 2 ක් හිටිහැටියේ රජයට නොදන්වා නවදිල්ලියට ඇවිත් ඉන්දීය හමුදා සේනාංක දෙකක්, රජයට නොදන්වා ඉකුත් ජනවාරි මාසයේ දිනෙක රාති‍්‍රයේ හිටිහැටියේ නවදිල්ලි අගනුවරට පැමිණීමට උත්සාහ ගත් බවත් 05 April 2012
ඇමෙරිකා හමුදා සෙබළු ඕස්ටේ්රලියාවේ කඳවුරු බඳිති ආසියා කලාපයේ තම බලය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිව ඇමෙරිකා හමුදා මැරීන් සෙබළු 2,500 ක් ඊයේ (4) ඕස්ටේ්රලියාවට පැමිණ කඳවුරු පිහිටුවා ගත්හ. 05 April 2012
අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන් අනුන්ගේ කෘතිවලින් කොටස් කොපි කර, ව්‍යාජ ලෙස නිබන්ධනයක් පළ කර, ආචාර්ය උපාධිය ලබා ගත් බවට චෝදනා එල්ල වී, ජනතා අප්‍රසාදයට ලක් ව සිටි හංග 04 April 2012
නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර, උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරු 03 April 2012
මියන්මාරයට නව යුගයක් උදාවුණා: මියන්මාරයේ පෙරේදා (1) පැවැති අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වූ එරට ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී, ඇගේ ප 03 April 2012
තායිලන්තයේ බෝම්බ පිපිරී 13 ක් මරුට: දකුණු තායිලන්තයේ ඊයේ (1) උදෑසන කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර 13 දෙනක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 533 කි. බෝම්බ පුපුරා ගියේ දකුණ 02 April 2012
2012 මිහිකත හෝරාව සමරමින්... ගෝලීය උණුසුම ඉහළ යෑම සහ බලශක්ති අර්බුදය ගැන ලෝක වාසීන් දැනුම්වත් කරමින් පෙරේදා (31) රාති‍්‍රයේ රටවල් රැසක් ‘මිහිකත හෝරාව’ සැමැරූ අවස 02 April 2012
පාකිස්තාන පාර්ලිමේන්තුවට පහරදීමේ කුමන්ත්‍රණය අසාර්ථකයි පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි, ඉකුත් 17 වැනිදා එරට පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලය අමතමින් සිටිද්දී කිසියම් පිරිසක් පාර්ලි 02 April 2012
මාලී රටේ උතුරු ප්‍රදේශ කැරැලිකරුවන් අතට බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රටේ උතුරු ප්‍රදේශ අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැුලිකරුවෝ ඊයේ (1) සමත් වූහ. හමුදා කුමන්ත්රණයකින් 02 April 2012
උතුරු කොරියා රොකට්ටුව බිම හෙලන්න ජපානය සූදානම් උතුරු කොරියාව උඩුගුවනට යැවීමට සැරසෙන රොකට්ටුව තම ගුවන් සීමාවට පැමිණියහොත් පහර දී එය බිම දැමීමට පසුබට නොවන බව ජපන් අගමැති යුෂිහිකෝ 02 April 2012
මැලේසියාව අසල මුහුදේදී සැප නැවක ඇන්ජිම නවතී සංචාරයකයන් දහස් ගණනක් රැගෙන යාත්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක් ඇන්ජිම අකි‍්‍රය වීමෙන්, පෙරේදා (31) මැලේසියාව අසල මුහුද මැද න 02 April 2012
ලොවටම බලපාන න්‍යෂ්ටික තර්ජන මේ සතියේ දකුණු කොරියාවේ සියොල් නගරයේ පැවති න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ නායක හමුවේ දී මූලික වශයෙන් අවධානය යොමු වූයේ පොදුවේ ලෝකය මුහුණ 30 March 2012
සිරියානු මෙහෙයුමේ අවසන් අදියර වසරකට අධික කාලයක් තිස්සේ ඔඩු දුවමින් පවතින තුවාලයක් වැනි සිරියාවේ අභ්‍යන්තර අර්බුදය එහි පාලකයන් වෙනස් කිරීමේ අවසන් අදියර කරා ළං වෙ 30 March 2012
බෙනඩික් පාප්තුමා ෆිදෙල් කස්ත්‍රෝ හමුවේ කියුබාවේ සංචාරයකට පැමිණි, 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් පෙරේදා (28) ෆිදෙල් කස්ත්‍රෝ හමුවූ අවස්ථාවේදී, ඇමෙරිකාව කියුබාවට එරෙහි 30 March 2012
බි්රක්ස් සමුළුවට ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණි..... බි්රක්ස් සමුළුවට ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණි රුසියා ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව්ට ජවහලාල් නේරු සරසවියේ උපකුලපති මහාචාර් 30 March 2012
‘බි්රක්ස්’ සමුළුවට ඉන්දියාවට පැමිණි චීන ජනපතිට ටිබෙට් විරෝධතා ශීඝ්‍රයෙන් සංවර්ධනය වන රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘බි්රක්ස්’ සමුළුව ඊයේ (29) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වූ අතර ඊට සහභාග 30 March 2012
එ.ජා. නිලධාරීන් දෙදෙනකු පාකිස්තානයේදී මරා දමලා පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීහු දෙදෙනෙක් ඊයේ (29) වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ 30 March 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026