ඊශ්‍රායලය නැවතත් සිය අවි බලය පෙන්වයි ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සිය ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එරට ආක්‍රමණය කළ යුතුයැයි තර්ජනය කරන ඊශ්‍රායලය පසුගිය සිකුරාදා සිට දි 16 March 2012
ජපානය සසල කළ සුනාමියට වසරයි ලොව දෙවැනි විශාල ආර්ථිකය වන ජපානයට (මේ ගැන පසුගිය වසරේදී චීනය අත්කරගත් නමුත් විද්‍යාව හා තාක්ෂණය අතින් ජපානය තවමත් චීනයට ඉදිරියෙන් 16 March 2012
මිතුරාද? තලේබාන්ද? කර්සායි පඹගාලක ඉස්ලාමීය ආගමේ ශුද්ධ ග්රන්ථයක් වූ කුරානය ගිනිබත් කිරීමෙන් කුපිත වූ ඇෆ්ගන් ජනතාවගේ විරෝධය යටත්වීමටත් පෙර නැවතත් එවැනිම කුපිතකාරී 16 March 2012
කොංගෝ කැරැලි නායකයා යුද අපරාධ අධිකරණය හමුවේ වරදකරු වෙයි කොංගෝ සිවිල් යුද සමයේදී ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සහ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කිරීම යන චෝදනාවලට අන්තර් ජාතික යුද අපරාධ අධික 16 March 2012
අකිලේෂ් යාදේව් දිවුරුම් දෙමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගත් සමාජවාදී පක්ෂ නායක 38 හැවිරිදි අකිලේෂ් යාදේව 16 March 2012
පෙෂවෝර් පොලිස්පති මරාගෙන මැරෙන බෝම්බයකට බිලිවෙයි ප්රචණ්ඩත්වය රජයන වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර පොලිස්පතිවරයා ඊයේ (15) මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලි විය. ප්‍රහාරයෙන් මියගිය 16 March 2012
දිල්ලි සම්මන්ත්‍රණයට රුෂ්ඩි එනවා නම් මා එන්නේ නෑ ඉන්දියාවේ නවදිල්ලි නුවර අද (16) පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයට සල්මාන් රූෂ්ඩි පැමිණෙන්නේ නම් තමා ඊට සහභාගී නොවන බව පාකිස්තානයේ හි 16 March 2012
චෝදනාවලට පිළිතුරු දෙන්න ඉරාන ජනපති මැතිසබය හමුවට අයථා පාලනය සහ නීති විරෝධී පත්වීම් ලබාදීම යන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරියේ පෙනී සිටීමට ඉරාන ජනාධිපති 16 March 2012
ස්විට්සර්ලන්තයේ බස් රථ අනතුරකින් 28ක් මරුට නිවාඩු සමය අවසන් කර සිය ගම්බිම් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු ස්විට්සර්ලන්තයේදී ඊයේ(14) අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් 15 March 2012
අරාබි ජනතාවගේ ඉල්ලීම්වලට ගරු කළ යුතුයි මැදපෙරදිග කලාපයේ වෙසෙන අරාබි ජනතාව ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙස තම පාලකයන්ගෙන් කරන ඉල්ලීමට ගරු කර ඊට යහපත් ප්‍රතිචාර දැක 15 March 2012
බි්රටැනිකා විශ්වකෝෂය මුද්‍රණ කටයුතු නවතා ඩිජිටල් මාධ්‍යයට පිවිසෙයි ලෝක ප්‍රකට බි්රටැනිකා ශබ්දකෝෂය වසර 244කට පසුව මුද්‍රණ කටයුතු අත්හිටුවා සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණයෙන් එළිදැක්වීමට සූදානම්ව 15 March 2012
ජපානයට භූමි කම්පාවක් ජපානයේ ඊසාන දිග වෙරළසීමාවේ ඊයේ(14) හටගත් රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 6.8ක් සටහන් කළ භූමිකම්පාවෙන් දෙදරායෑමෙන් අනතුරුව කුඩා සුනාමි 15 March 2012
බංග්ලාදේශයේ මඟී බෝට්ටුවක් පෙරළී 26ක් මරුට: 100 ක් අතුරුදන් බංග්ලාදේශයේ මේග්නා නදියේ මඟීන් 200ක් රැගෙන යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ඊයේ(13) අනතුරට පත් වීමෙන් එහි සිටි පිරිසෙන් 26 දෙනකු ජීවිතක්ෂ 14 March 2012
සූ කීගේ මැතිවරණ කතා මියන්මාර රජයේ වාරණයට මැතිවරණ වේදිකාවේ තමා පවත්වන කතා වාරණය කිරීමට මියන්මාර රජය කටයුතු කරන බවට එරට ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී චෝදනා කරයි. ඇය 13 March 2012
ගාසා තීරයට ගුවන් ප්‍රහාර: ඊශ්‍රායල හමුදා ජෙට් යානා ඉකුත් සති අන්තයේ ගාසා තීරයේ ස්ථාන කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතීක ආයුධ සන්නද්ධ සටන්කාමීන් 13 March 2012
වියරු වැටුණු ඇමෙරිකන් සෙබළා ඇෆ්ගන් වැසියන් 16 ක් මරා දමයි වියරු වැටුණු ඇමෙරිකන් හමුදා සෙබළකු පෙරේදා (11) ඉවක් බවක් නැතිව වෙඩි තැබීම නිසා, කුඩා දරුවන් නව දෙනකු ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියෝ 16 දෙනෙක 13 March 2012
සිරියා අර්බුදයට විසඳුම් සෙවීමේ අසාද්-අනන් සාකච්ඡා අසාර්ථකයි සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ සිරියා ජනපති බෂීර් අල් අසාද් අ 12 March 2012
නේටෝව ලිබියාවට පහරදෙද්දී මානව හිමිකම් උල්ලංඝනය වුණා ලිබියා අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට යැයි කියමින් නේටෝ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කරද්දී මානව හිමිකම් උ 12 March 2012
ඉන්දීවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ.... ඉන්දීවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන්, පෙරේදා (10) ලක්නව් නුවර පක්ෂ මූලස්ථානය 12 March 2012
මියගිය අය සිහිපත් කරමින්.... මීට වසරකට පෙර එනම්, ඉකුත් මාර්තු 11 වැනිදා ජපානය කැළැඹූ අති ප්‍රබල භූමි කම්පාවෙන් සහ සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් ජපානය පුරා 12 March 2012
යේමන සටන්කාමීහු 45 ක් මියයති ඇමෙරිකා සහ යේමන් ගුවන් හමුදා එක්වී ඊයේ (11) එල්ල කළ ප්‍රහාරවලින් යේමනයේ අල් කයිඩා සටන්කාමීහු 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අල් කයිඩා නා 12 March 2012
පාකිස්තාන බුද්ධි අංශයට නව ප්‍රධානියෙක් පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශයේ නව ප්‍රධානියා ලෙස ලූතිනන් ජනරාල් සහීරූල් ඉස්ලාම් පත් කිරීමට පාකිස්තාන රජය පෙරේදා (10) තීරණය කළ 12 March 2012
සෞදි සිසුවියෝ පන්ති වර්ජනය කරති කාන්තා අයිතිවාසිකම් සීමාවූ සෞදි අරාබියේ ජෙඩා නුවර බාලිකා සරසවියක ශිෂ්‍යාවෝ දහස් ගණනික් ඊයේ (11) පන්ති වර්ජනයක නියැලූණහ. පන්ති වර්ජන 12 March 2012
ලෝක බැංකු මුල් පුටුවට තවමත් සුදුස්සකු නැහැ ලෝක බැංකු අධිපති පදවියට කෙනකු පත් කර ගැනීම සඳහා ඇමෙරිකාව ඉමහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටියි. ලෝක බැංකුවේ වත්මන් අධිපති රොබට් සූලික් 12 March 2012
සූර්ය කුණාටුවක් පෘථිවියට කඩා වදී අති ප්‍රබල සූර්ය කුණාටුවක් පෙරේදා (7) සවස පෘථිවි වායුගෝලයට කඩා වැදුණු අතර එයින් චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය. සූර් 09 March 2012
පරාජයෙන් පාඩම් ඉගෙන වැරැදි හදාගන්න කාලය ඇවිත් : සෝනියා ගාන්ධි කියයි සිදුවූ වැරැදි සියල්ල නිවැරැදි කරන බවට, ප්‍රාන්ත සභා මැතිවරණයෙන් දරුණු පසුබෑමකට ලක් වූ ඉන්දියාවේ පාලක කොංග්රස් පක්ෂ නායිකා සෝනි 09 March 2012
කුලහීන රැජින පැරැදුණේ රැජිනක් ලෙස ජීවත් වූ නිසා ඉන්දියාවේ කුලහීන රැජින ලෙස සැලකෙන මායාවතීට, මෙවර ප්‍රාන්ත සභා මැතිවරණයේදී, මහ ඇමැති ධුරය අහිමි වූයේ ඇය රැජිනක ලෙස ජීවත් වූ නිසා යැය 09 March 2012
කොංග්‍රසය පසුබසියි උත්තර් ප්‍රදේශ්, උත්තරාඛාන්ද්, පංජාබ්, මනිපුර් හා ගෝව යන ප්‍රාන්ත සභා සඳහා පැවැති ඡන්ද විමසීම්වලින් මධ්‍යම රජයේ පාලන බලය හිමිකර 09 March 2012
ඉරානයට රතු ඉරක්? දිග්ගැස්සෙමින් පවතින ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා කිසිම සැකයක් ඇති නොවන ආකාරයට තම ස්ථාවරය පැහ 09 March 2012
එ.ජා. මානුෂීය සහන ප්‍රධානී වැලෙරි ආමෝස් සිරියාවට ප්රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වීමත් සමග විපතට පත්ව සිටින සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ම 09 March 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026