ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට එරට ප‍්‍රමුඛ පෙළේ දේශපාලන කි‍්‍රයාකාරීහු පිරිසක් පෙරේදා (2) පියවර ගත්හ.
එම පක්ෂය පිහිටවූයේ දේශපාලන කි‍්‍රයාකාරියකු වන අර්වින්ද් කෙජ්රිවාල්ගේ ප‍්‍රධානත්වයෙනි.
2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට තම පක්ෂය ද තරග කරන බව කෙජ්රිවාල් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
ඉන්දීය රජයේ දූෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමත්, රජයට එරෙහිව ජනතා විරෝධයක් ඉස්මතු වීමත් සමඟ එම නව පක්ෂය පිහිටුවීමට තීරණය කළ බව කෙජ්රිවාල් පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේශපාලන පක්ෂයක් ලංකාවේනම් පිහිටවන්න දෙන එකක් නෑ , මොකද ඉන්න ඔක්කොම පිරිසිදු දේශපාලකයෝ නිසා (ස)
මේ ගොල්ලන්ගේ දූෂණ වංචා වලට මොකද වෙන්නේ? (නි)
මෙහෙම එන අයත් අන්තිමට දූෂණ මඩ වළටම තමයි වැටෙන්නේ, දේශපාලන ක්‍රියාකාරීන් නිසා. බොරදියේ මාළු බාගන්න හදන හැඩයි. (නි)