ඕස්ටේ්රලියා විදෙස් ඇමැති කෙවින් රුඞ් ධුරයෙන් ඉවත්වෙයි ඕස්ටේ්රලියාවේ විදෙස් ඇමැතිව සිටි කෙවින් රුඞ්, පෙරේදා (25) සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ අගමැතිනී ජුලියා ගිලාඞ්ට එරෙහිව ප 27 February 2012
ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යංශයේදී ඇමෙරිකා හමුදා නිලධාරීන් දෙදෙනකුට වෙඩි ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ කාර්යාලයකට පෙරේදා (25) සවස හදිසියේම කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එහ 27 February 2012
යේමන ජනපති දිවුරුම් දෙද්දී බෝම්බයක් පිපිරී 26 ක් මියයති යේමනයේ ජනමත විචාරයෙන් පසු එරට උප ජනාධිපතිව සිටි අබ්ද් රබ්බු මන්සූර් හාඞී, පෙරේදා (25) ජනපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේදී ජනපති මන්ද 27 February 2012
ඇමරිකාව ඇෆ්ගන් සටන අත් හරියිද? ද ශකයකටත් අධික කාලයක් තිස්සේ දිග්ගැසෙමින් පවතින ඇෆ්ගන් යුද්ධයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම සොයා ගැනීමේ උනන්දුව වඩාත් වැඩිව ඇති බව පස 24 February 2012
මහා බි්රතාන්යයත් කැබලි වෙයි? කලකට පෙර හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් හැඳින්වූ එක්සත් රාජධානිය දැන් සමන්විත වන්නේ එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය හා ස්කොට්ලන් 24 February 2012
ඊජිප්තුවේ රාජ්‍ය නොවන සංවිධාන අර්බුදයක් ඊජිප්තුවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් 27 දෙනෙකුට එරෙහිව අපරාධ අධිකරණයේ නඩු පැවරීමට ගත් තීරණයත් සමග එක්සත 24 February 2012
සයිෆ් අලී කාන් අත්අඩංගුවට ඉන්දියාවේ මුම්බායි නුවර ටාජ් මහල් හෝටලයේදී පුද්ගලයන් දෙදෙනකුට පහර දීමේ චෝදනා මත ජනපි‍්‍රය බොලිවුඞ් නළු සයිෆ් අලී කාන් ඊයේ (23) පොලිස 24 February 2012
මාධ්‍ය කලාව වෙනුවෙන් දිවිපිදූ මාරි කොල්වින් බි්රතාන්යයේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන මාරී කොල්වින් පසුගිය 22 වැනිදා සිරියාවේ හොම්ස් නුවරදී ෂෙල් වෙඩි ප්‍රහ 24 February 2012
ආජන්ටිනා දුම්රිය අනතුරින් මියගිය ගණන 50 ට නඟී ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර ප්‍රධාන දුම්රිය පොළේ පෙරේදා (22) රාති‍්‍රයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය ගණන 50 තෙක් ඉහළ ගොස් ඇති බව 24 February 2012
ඉරාකයේ බෝම්බ පිපිරීම් වෙඩි තැබීම්: ඉරාකයේ ස්ථාන කිහිපයක ඊයේ (23) සිදුවූ බෝම්බ පිපිරීම් සහ වෙඩි තැබීම්වලින් පුද්ගලයෝ තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත 24 February 2012
පාකිස්තානයේ බස් නැවැතුමකට බෝම්බ ප්‍රහාරයක්: වයඹදිග පාකිස්තානයේ පෙෂාවෝර් නගරයට නුදුරින් පිහිටි බස් නැවැතුම්පොළකට ඊයේ (23) දහවල් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගල 24 February 2012
ඇමෙරිකා මන්තී‍්‍රවරුන්ට මරණ තර්ජන ලියුම් ලැබිලා ඇමෙරිකාවේ කොංග්රස් (පාර්ලිමේන්තු) මන්තී‍්‍රවරුන් තිදෙනකුට මරණ තර්ජන එල්ල කරමින් පෙරේදා (22) ඔවුන්ට ලිපි තුනක් ලැබුණු අතර ලියුම් කව 24 February 2012
මාලේ කුමන්ත්‍රණය: සුලමුල සොයන්න කමිටුවක් පොලිසියත්, හමුදාවත් විපක්ෂය සමඟ එක්වී කුමන්ත්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමුවේ යැයි හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් කරන චෝදනා සම්බන්ධ 24 February 2012
ඉන්දුනීසියාවේ සිරකඳවුරක කැරැල්ලක් ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි සිර කඳවුරක පෙරේදා(21) හටගත් කැරැල්ලක් මැඬපැවැත්වීමට එරට පොලිසිය සමත් විය. කැරැල්ල මැඬපැවැත්වීමට උ 23 February 2012
බෝම්බකරුවන් ලෙස පුහුණු කරන්න රැගෙන ගිය දරුවෝ 41 ක් මුදා ගැනෙති මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණු කිරීමේ අරමුණ ඇතිව දේශසීමා හරහා හොර රහසේ පාකිස්තානයට රැගෙන යමින් සිටි කුඩා දරුවන් 41 දෙනකු ඉස්ලා 23 February 2012
එක්සත් ජාතින්ගේ පරමාණු බලශක්ති අධිකාරියෙන් ඉරානයට චෝදනා ඉරානයේ පිහිටි ප්‍රධාන හමුදා කඳවුරක් නිරීක්ෂණය කිරීමට තමන්ට අවසර නොදුන්නේ යැයි ඉරානයට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති 23 February 2012
යේමන ජනපතිවරණයට ප්රචණ්ඩ කි‍්‍රයාවලින් බාධා යේමනයේ ජනාධිපති වරණය ඊයේ (21) ආරම්භ වූ අතර ප්රචණ්ඩ කි‍්‍රයාවලින් ඊට බාධා එල්ල විය. ප්රචණ්ඩ කි‍්‍රයා ආරම්භ වූයේ ජනපතිවරණය ඇරැඹීමට 22 February 2012
මායාවතී ඡන්දය දී... ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභා මැතිවරණයේ සිවුවැනි අදියර පෙරේදා (19) ආරම්භ වූ අවස්ථාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැතින 21 February 2012
ජර්මනියේ ජනපති ධුරයට මානව හිමිකම් කි‍්‍රයාකරුවෙක් ජර්මනියේ ජනාධිපති ධුරයට කොමියුනිස්ට් විරෝධී මානව කි‍්‍රයාකාරිකයකු වන 72 හැවිරිදි ජෝචිම් ගෝක් පත් කිරීමට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා ම 21 February 2012
ඉරානයට පහර දෙන්න එපා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉලක්ක කර ගෙන එරටට පහර දීමෙන් වැළැකී සිටින්නැයි ඇමෙරිකාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ජනරාල් විලියම් ඩෙම්ස 21 February 2012
ඉරාකයේ පොලිස් ඇකඩමියට බෝම්බ ප්‍රහාරයක්: 19 ක් මරුට ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින් පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ඉදිරිපිට පෙරේදා (19) සවස කාර් බෝම්බයක් පුපුරා ගිය අතර එයින් ආධුන 21 February 2012
හයිද්‍රාබාද් නුවර මුඩුක්කුවක මහා ගින්නකින් 7 ක් මරුට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර මුඩුක්කු සංකීර්ණයක පෙරේදා (18) හදිසියේ හටගත් මහා ගින්නකින් පුද්ගලයන් හත් දෙනකු මියගිය අතර 100 කට වැඩි පිරි 20 February 2012
විට්නි හූස්ටන් අවසන් කටයුතු දහස් ගණනක් රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැද ඇමෙරිකාවේ සුපිරි ගායිකා විට්නි හූස්ටන්ගේ අවමංගල කටයුතු පෙරේදා (18) නිව්ජර්සි ජනපදයේ නිවෝ 20 February 2012
පාකිස්තාන රජයේ ගිලානිගේ..... පාකිස්තාන රජයේ ගිලානිගේ ආරාධනාවකට අනුව ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි සහ ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පෙරේදා (18) ඉස්ලාමාබාද් 20 February 2012
ඉන්දීය ජනපති පුතුගෙන් පොලිසිය ප්‍රශ්න කරයි ඉන්දීයාවේ පාලක කොංග්රස් පක්ෂ සාමාජිකයකුගේ මෝටර් රථයේ තිබී ඉන්දීය රුපියල් කෝටියක මුදල් බෑගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එ 20 February 2012
ඕස්ටේ්රලියා අගමැතිනියට එරෙහිව කුමන්ත්‍රණයක්? ඕස්ටේ්රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්, කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත්‍රණයක් සිදුවන බවට රාවයක් පැත 20 February 2012
මැතිවරණයට දිනයක් ඉල්ලා නව ජනපති හසන්ට බලපෑම් කඩිනමින් මැතිවරණයක් පවත්වන බව මාලදිවයින් නව ජනාධිපති වහීඞ් හසන් කළ ප්‍රතිඥාවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන්නැයි බ 20 February 2012
ලිබියාවෙන් හොරෙන් ගෙන ගිය ආයුධ තොගයක් සොයාගැනේ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි බලයෙන් නෙරපා දැමීමට බටහිර රටවලින් කැරැලිකරුවන්ට ලැබුණු අවි ආයුධ විශාල ප්‍රමාණයක් ලිබියාවේ අස 20 February 2012
තායිලන්ත බෝම්බ ප්‍රහාරයට ඉරානයේ සම්බන්ධයක් නැහැ බැංකොක් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම ප්‍රහාරයට වගකිවයුත්තේ සියොන්වාදී ඊශ්‍රායලය බවත් ඉ 16 February 2012
බහරේන් විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති පසුගිය වසරේ බහරේන් රජයට විරුද්ධව පැනනැඟුණු විරෝධතා රජයේ හමුදා යොදවා දරුණු ලෙස මර්දනය කිරීමට වසරක් ගතවීම නිමිති කර ගෙන සංවිධානය කළ 16 February 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026