IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා ඔස්ලෝ නුවරදී

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා ආරම්භ කරන බව කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් පවසයි. සැන්ටෝස්ගේ රජය, ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා පැවැත්වීමට සූදානම් වන්නේ වසර 50 ක් තිස්සේ පවතින ගැටුම්වලට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින්ය. සාම සාකච්ඡා ආරම්භ කිරීමට තමන් ද කැමැති බව ‘ෆාර්ක්’ ගරිල්ලා කණ්ඩායමේ නායක රොඞ්රිගෝ ලොන්ඩෝනෝ පවසා ඇත. ඔස්ලෝ නුවරදී ආරම්භ වන්නේ සාම සාකච්ඡාවල පළමු අදිරය බවත් දෙවැනි අදිරය කියුබාවේ හවානා නුවරදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කොලොම්බියා ජනපතිවරයා පවසයි



අදහස් (0)

ෆාර්ක් ගරිල්ලන් සමඟ සාම කතා ඔස්ලෝ නුවරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site