සිරියා තානාපති කාර්යාලවලට ප්‍රහාර කුවේට්, ලන්ඩන් සහ කයිරෝ නුවර පිහිටි සිරියා තානාපති කාර්යාලවලට කලහකාරී පිරිස් පෙරේදා (4) ප්‍රහාර එල්ල කළහ. ප්‍රහාර එල්ල කළේ ඒ ඒ රටවල 06 February 2012
තලේබාන් නායකයා ඔබාමාට ලිපියක් යවලා ඇෆ්ගන් අර්බුදය නිමා කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කරමින්, තලේබාන් නායක මුල්ලා ඕමාර්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබා 06 February 2012
ඉරානය යළිත් යුද අභ්‍යාසයක් අරඹයි න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව, බි්රතාන්යය සහ ඊශ්‍රායලයේ උදහසට ලක්වී සිටින ඉරානය තම හමුදා ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය කිරී 06 February 2012
දිවි බේරා ගැනීමේ මෙහෙයුමට අයහපත් කාලගුණය හරස් වෙයි ගුරුවරුන්, පාසල් දරු දැරියන් ඇතුළු 350 දෙනකු සමඟ යාත්‍රා කරද්දී මුහුදේ ගිලූණු පැපුවා නිව්ගිනි මගී පාරුවේ සිරවූවන් බේරා ගැනීමේ මෙහෙය 04 February 2012
බෑන් කී මූන් ගමන් කළ රියට ගාසා තීරයේදී සපත්තු ප්‍රහාර හමාස් පාලනයට නතු පලස්තීනයේ ගාසා තීරයට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ රිය පෙරහර පෙරේදා (2) විරෝධතාකරුවන් පිරිසකට මැදි 04 February 2012
යළි බලය අල්ලන්න සැරසෙමින් සාමය එපා කියන තලේබාන්වරු සාම මාවතකට හෝ දේශපාලන මාවකතට හෝ අවතීර්ණ වීමේ කිසිදු අපේක්ෂාවක් නැති ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්, විදෙස් හමුදා පිටව යෑමෙන් පස 03 February 2012
කොංග්‍රසයේ ජනපි‍්‍රයත්වය උරගා බලන ඉන්දියා ප්‍රාන්ත සභා ඡන්ද සටන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනාවලට ලක්වෙමින් සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග්රස් පක්ෂයේ ජනපි‍්‍රය 03 February 2012
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාව පෙරේදා (1) රැස්වූ අවස්ථාවේදී මහ ඇමැතිනී ජයරාම් ජයලලිතා සහ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත් අත 03 February 2012
ඊජිප්තු පාපන්දු කී‍්‍රඩාංගණයක දරුණු ගැටුමකින් 75 ක් මියයති ඊජිප්තු පාපන්දු කී‍්‍රඩා සමාජ දෙකක් අතර පෙරේදා (2) රාති‍්‍රයේ පැවැති තරගයක් අතරතුරේ හටගත් දරුණු ගැටුමකින් පුද්ගලයෝ 75 දෙනෙක් ජීවිතක 03 February 2012
ඇමෙරිකන් යානා එනවාට ඉරාක බලධාරීන්ගේ විරෝධය ඉරාකයේ පිහිටි තම තානාපති කාර්යාලය, කොන්සෝල් කාර්යාල සහ ඒවායේ රාජකාරි කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහා 03 February 2012
ගිලූණු ඉතාලි නැවේ සිරවූ මගීන් සෙවීමේ කටයුතු නතර කෙරේ ඉතාලියේ ටස්කන් මුහුදු සීමාවේදී මීට සති දෙකකට පෙර ගිලී ගිය කොස්ටා කොන්කෝවියා නෞකාවේ සිටි පිරිස් සෙවීමේ මෙහෙයුම් අවසන් කර ඇතැයි සමුද 02 February 2012
වයඹදිග පාකිස්තානයේ රජයේ හමුදා ප්‍රචණ්ඩකාරී සංවිධාන අතර යළි ගැටුම් වයඹදිග පාකිස්තානයේ කුරාම් ගෝත්‍රික පිරිස් වැඩි වශයෙන් වෙසෙන ජොගී ප්‍රදේශයේ පෙරේදා (31) පාකිස්තාන හමුදාවන් හා ප්‍රචණ්ඩකාරීන් අතර 02 February 2012
ගඩාෆි පුතු මරණින් මුදා ගන්න ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පෙත්සමක් ඝාතනයට ලක්වූ හිටපු ලිබියා නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ දියනියක්වූ අයීෂා ගඩාෆි සිය සහෝදරයාවූ සයිෆ් අල්-ඉස්ලාම් පිලිබඳ තොරතුරු ජාත 02 February 2012
සාදයකදී පහරදුන්නැයි ෂාරුක් ඛාන්ට චෝදනා සුපිරි නළු ෂාරුක් ඛාන් තම සැමියාට පහර දුන්නැයි බොලිවුඞ් සිනමාවේ ජනපි‍්‍රය අධ්යක්ෂකවරියක වන ෆාරා ඛාන් චෝදනා කරයි. බොලිවුඞ් නළුවකු 01 February 2012
දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ බෙදුම්වාදී කැරැලිකරුවන්ගෙන් බාධා එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් දැඩි රැකවල් මැද ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්ත සභා මැතිවරණ පෙරේද 01 February 2012
බින් ලාඩන් සැඟවී ජීවත් වුණේ පාකිස්තානයේ උදව් ලැබුණු නිසා ඝාතනය වීමට පෙර, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ නිවසක සැඟවී ජීවත් වීමට හැකියාව ලැබුණේ පාකිස්තාන රජය 31 January 2012
ගොඩබිම කිට්ටුවෙන් පදවන්නැයි අණ දුන්නේ නැව අයිති සමාගමයි ඉතාලියේ ජිග්ලියෝ දූපත අසලදී අනතුරට පත්වූ ‘කොස්ටා කොන්කෝඩියා’ නැව ගොඩබිමට සමීපව යාත්‍රා කරන්නැයි තමාට උපදෙස් දුන්නේ නැව අයිති කො 31 January 2012
යුරෝපයේ රටවල් කිහිපයකට තෙල් සැපයුම නතර කරනවා දින කිහිපයක් ඇතුළත යුරෝපා සංගමයේ රටවල් කිහිපයකට තෙල් සැපයුම නවතාදැමීම කෙරෙහි ඉරානයේ අවධානය යොමුවී තිබෙන බවට ඊයේ (29) තෙහෙරාන් නුවරදී 31 January 2012
කැරැලිකරුවෝ ඡන්ද පොළකට කඩා වැදී පස් දෙනකු මරාදමති ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්ත සභා මැතිවරණය පෙරේදා (28) ආරම්භ වූ අවස්ථාවේදී, මාවෝ කැරැලිකරුවන් ඡන්ද පොළකට කඩා වැදී එල්ල කළ වෙඩි තැබීමකි 30 January 2012
පරමාණු බෝම්බ සොයන්න එ.ජා. නියෝජිතයෝ ඉරානයට ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරියේ නිලධාරීහු පිරිසක් ඊයේ (29) ඉරානයට පැමි 30 January 2012
බංග්ලාදේශ විපක්ෂය ක්‍රියාකාරීහු පොලිසිය සමඟ ගැටෙති බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ 30 January 2012
යේමන් ජනපති බලය අත්හැරියේ ඇයි? වසරකට ආසන්න කාලයක් යේමනයේ ජනතාව ගෙන ගිය උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 33 ක් බලයේ සිටි අලි අබ්දුල්ලා සාලේ පසුගිය සතියේ එක්සත් ජනපදය 27 January 2012
මියන්මාරයේ වෙනස රැවටිල්ලක්ද? දශක දෙකකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා රේඩාර් තිරයෙන් බැහැර කර තිබූ මියන්මාරය දැන් විවිධ මට්ටම්වල රාජ්‍ය තාන්ති්රකය 27 January 2012
බෙනාසීර් බූතෝ ගෞරව සම්මානය අවුන් සාන් සූ කීට ද්වී පාර්ශ්වීක වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව මියන්මාරයේ සංචාරයක යෙදෙන පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ඊයේ (26) මියන 27 January 2012
තායි අගමැතිනිය ටජ්මහල නරඹයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (26) අති උත්කර්ෂවත් අන්දමින් පැවැති ඉන්දීය ජනරජ දින විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තිය වූ තායිලන්ත අගමැත 27 January 2012
කරච්චියේදී පාකිස්තාන නීතිඥවරු තිදෙනෙක් වෙඩි වරුසාවකට බිලිවෙති කරච්චි නුවර දී පෙරේදා (25) යතුරු පැදි දෙකකින් පැමිණි නානඳුන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි තැබිමකට හසුවි පාකිස්තාන නීතිඥ වරු තිද 27 January 2012
පෘථිවියට කඩා වැදුණු සූර්ය කුණාටුව පහව යන ලකුණු පෘථිවියට බලපෑම් කළ ‘සූර්ය කුණාටුව’ කෙමෙන් කෙමෙන් පහව යමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේදී පෘථිවි සන්නිවේදන කටයුතු යළි යථා තත්ත්වය 27 January 2012
මලාවී රාජ්‍යයට සුළි කුණාටුවක් අපි‍්‍රකා රාජ්‍යයක් වන මලාවී රාජ්‍යය හරහා ඊයේ (26) හමා ගිය ‘ෆුන්සෝ’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලීමත් නායයෑම් හටගැන 27 January 2012
ගඩාෆි හිතවාදීන් අතට පත්වූ ලිබියා නගරයේ වෙනම පාලනයක් ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීන් පිරිසක් විසින් ඉකුත් 23 වැනිදා යළි අත්පත් කරගත් බානී වාලීඞ් නම 27 January 2012
ඉන්දියා-ඉරාන තෙල් ගනුදෙනු රත්තරන්වලින් ඉරානය සමඟ තෙල් ගනුදෙනු කරද්දී මුදල් ඒකක වෙනුවට රත්තරන් භාවිතා කිරීමට ඉන්දියාව සැරසෙයි. ඉන්දීය රජය එම තීරණය ගත්තේ එක්සත් ජාතීන්ගේ ස 27 January 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026