IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැසිෆික් සාගරයේ භූමිකම්පාවක්

එල් සැල්වදෝරයට ඔබ්බෙන් පැසිෆික් සාගර පතුළේ පෙරේදා (27) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවක් හට ගැණින. භූමි කම්පාව හට ගත්තේ කිලෝ මීටර් 111 ක් ගැඹුරු සාගර පතුළේ යැයි ද වාර්තා වේ. කෙසේ නමුත් භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකෙරුණි.



අදහස් (0)

පැසිෆික් සාගරයේ භූමිකම්පාවක්

සජී Wednesday, 29 August 2012 01:10 PM

අනේ මම දන්න විදියට නම් මුහුදේ ගැඹුරුම තැන මරියානා ආගාධයයි.එහි ගැඹුරත් කිලෝ මීටර 11.88 යි....ඒත් කිලෝ මීටර 111 ?????? හරිද ?? .(ස)

:       0       0

සජී Thursday, 30 August 2012 10:23 AM

ලංකා නිවැරදියි. (නි)

:       0       0

චන්ද්‍රපාල Saturday, 01 September 2012 12:46 PM

අපි කවුරුත් පරිස්සමෙන් ජීවත් වෙමු (දී)

:       0       0

චන්ද්‍රපාල Saturday, 01 September 2012 12:53 PM

2012 ඉවර වෙන්නනේ යන්නේ (දී)

:       0       0

කෙනත් ඇමෙරිකාවේ සිට Wednesday, 29 August 2012 11:43 PM

ගොඩනැගිල්ලක වුණත් සැලසුමේ යම් නිශ්චිත ස්ථාන වලින් ගොඩනැගිල්ල කොටස් වලට වෙන්කරනවා, බලපෑම් හා හානි අවම වීමට. ගොඩනැගිලි සැකිල්ල ලීයෙන් හෝ යකඩින් නිම කළයුතුයි. එවිට දෝලනයට ඔරොත්තු දෙනවා. සමහර විශාල ගොඩනැගිලි වල පාදම පොලොව සමග ලිස්සා දෝලනය වන්නට සැළසුම් කරනවා. මේ ක්‍රමවේදයන් නිසා ඒවා ඉතා විද්‍යානුකූලව කරන නිසා වෙනත් රටක ඇතිවෙන රික්ටර් 5.0 ක කම්පනයකින් මිනිසුන් සිය දහස් ගණන් මැරෙනකොට ඇමෙරිකාවේ එය ඉතා සුළු හානියකින් වළක්වා ගන්න හැකි වෙලා තිබෙනවා. (නි)

:       0       0

ලංකා Wednesday, 29 August 2012 11:59 PM

සාගර පතුළේ නෙමෙයි, කිලෝ මීටර් 111ක් පොළොව යට. දැන් හරිද සජී? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 10:50 AM

2012 ලෝක විනාසයේ පෙරනිමිති...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site