රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට පාලක කොංග්‍රස් පක්ෂය ප‍්‍රමුඛ රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි චෝදනා කරමින් නවදිල්ලි අනුවරදී කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට පෙරේදා (26) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
එම විරෝධතාව සංවිධානය කර තිබුණේ අන්නා හසාරේගේ ආධාරකරුවන්ය. ඔවුන් සෝනියා ගාන්ධිගේ නිවසට කඩා වැදීමට උත්සහ කළ ද පොලිසියෙන් ඊට බාධා එල්ල විය. පොලිසිය විරෝධතාකරුවන්ට මාර්ග බාධක යොදමින් කඳුළු ප‍්‍රහාරයක් ද එල්ල කළ බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට විරෝධතා
වරුණ Tuesday, 28 August 2012 10:53 AM
මෙතන කඳුළු ප්‍රහාරයක්නම් පේන්නේ නෑ..කඳුළු පනින්න පොලු ප්‍රහාරයක්නම් තියෙනවා...(ස)
වරුණ Tuesday, 28 August 2012 11:02 AM
ඉන්දියාවෙත් එහෙමද? මම හිතුවෙ මෙහෙ විතරයි ඒවා තියෙන්නෙ කියලා.. (නු)
ගාමිණී-කුවෙයිට් Wednesday, 29 August 2012 03:07 AM
කඩුල්ල වෙත දගකැවී ආ පන්දුවට පාදයක් පෙරට ගෙන එල්ල කල වේගවත් පහර පන්දු රකින්නාගේ පාදයේ වැදී වේගයෙන් හතරේ සීමාව පසුකරන විට ඉන්දියානු පොළිස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 100 යි. (නි)
සිසිර Tuesday, 28 August 2012 12:31 PM
මේවා අපෙන් එයාල කොපි කරලාද ? අපි ඉන්දියාව කොපිකරලද ? (ස)
වීරසිරි Tuesday, 28 August 2012 02:57 PM
දර්ශනීය හතරේ පහරක් ගහන්න වගේ..(ස)