වැලන්ටයින් දා 300 කට මංගල සීනු වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් පිලිපීනයේ පැරනාක් නුවර සමූහ විවාහ මංගල උත්සවයක් පැවැත්වුණු අතර යුවළ 300 ක් ඊට සහභාගී 15 February 2012
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රියකට බෝම්බ ප්‍රහාරයක් ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයකට පෙරේදා (13) බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එහි රියැදුරු සහ තානාපති කාර්යාල 15 February 2012
කොංගෝ ජනපති උපදේශක ගුවන් අනතුරකින් මියයයි අපි‍්‍රකා රාජ්‍යයක් වන කොංගෝවේ ජනාධිපති ජෝෂප් කබීලාගේ ප්‍රධාන උපදේශක පෙරේදා (12) සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ අතර එරට 14 February 2012
ඉරානය මරාගෙන මැරෙන ප්‍රහාරයකට සැරසෙනවා කුඩා නාවික යාත්‍රා යොදා ගනිමින් ඉරාන නාවික හමුදාව ඇමෙරිකා යුද නැව්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව ඇමෙරිකා නාවික හ 14 February 2012
පාකිස්තාන අගමැතිට එරෙහි උසාවි අපහාස නඩුව කල්යයි අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි ඊයේ (13) ඉස්ලාමාබාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අ 14 February 2012
පාකිස්තාන අගමැති අදත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි අද (13) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. එල්ල 13 February 2012
හදිසි මැතිවරණයක් පැවැත්වීම මාලේ අර්බුදයට විසඳුමක් නොවේ මාල දිවයිනේ දැනට පවතින දේශපාලන අර්බුදය විසඳීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි බලයෙන් පහ කළ ජනාධිපති නෂීඞ් පවසන නමුත් එය මාලේ අර 13 February 2012
ඇමෙරිකන් ගීත කෝකිලාවිය විට්නි හූස්ටන් සමුගනී ලෝ පුරා කාගේත් ආදරය දිනූ ග්‍රැමී සම්මානයට ද පාත්‍ර වූ ඇමෙරිකා සුපිරි පොප් ගායිකාවක මෙන්ම හොලිවුඞ් නිළියක ද වන විට්නි හූස්ටන් ඊයේ ( 13 February 2012
සී.අයි.ඒ.වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ වෙබ් අඩවියට පෙරේදා (11) සයිබර් ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි කටයුතු සියල්ල අඩපණ විය. අන්තර්ජාලය ඔස්සේ වෙබ 13 February 2012
බි්රතාන්ය ‘සන්’ පුවත්පතේ මාධ්‍යවේදීහු 5 ක් අත්අඩංගුවේ බි්රතාන්ය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දී රාජ්‍ය තොරතුරු ලබා ගත් බවට චෝදනා එල්ල වූ එරට ‘ද සන්’ පුවත්පතේ මාධ්‍යවේදීහු පස් දෙනෙක් පෙ 13 February 2012
ඉම්රාන් ඛාන්ගේ පක්ෂ රැලියකට පහරදීලා ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙරේදා (11) පාකිස්තානයේ ස්වාබී නුවර පැවැත් වූ දේශපාලන රැලියකට අත් බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල 13 February 2012
අසැබි දසුන් නැරඹූ කර්නාටක ඇමැති තිදෙනාට ජනතා විරෝධය ප්‍රාන්ත සභා සැසිවාරය අතරතුරේ ජංගම දුරකතනයක් ඔස්සේ අසැබි දසුන් නැරැුඹීම පිළිබඳ චෝදනා ලැබීමෙන් පෙරේදා (8) ඉල්ලා අස්වූ භාරතීය ජනතා 10 February 2012
ඊජිප්තුවේ පාපන්දු පිටියේත් ජන අරගල ඊජිප්තුවේ ප්‍රධාන නගරවලින් එකක් වූ පෝර්ට් සේඞ්හි පැවැති පාපන්දු තරගයකින් පසුව හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 74ක් මියයෑම හමුදා පාල 10 February 2012
සිරියාව තවත් ඉරාකයක් වෙයිද? දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ සිරියාවේ පවතින ගැටුම් සම්බන්ධයෙන් බටහිර රටවල සහාය ඇතිව අරාබි ලීගය විසින් සකස් කොට එක්සත් ජාතීන්ගේ ආ 10 February 2012
පාකිස්තානයේ අල් කයිඩා නායකයා මරා දැමෙයි ප්රචණ්ඩ කි‍්‍රයා රැසකට සම්බන්ධ පාකිස්තානයේ අල් කයිඩා නායක බඩාර් මන්සූර් මරා දැමීමට ඇමෙරිකන් හමුදාව ඊයේ (9) සමත්විය. ඇෆ්ගන්/පාකිස් 10 February 2012
ඇමෙරිකන් නියෝජිතයා තලේබාන් නායකයන් හමුවෙයි ඇමෙරිකන් රජය ඇෆ්ගනිස්තානයට යැවූ විශේෂ නියෝජිත මාක් ග්‍රොස්මන් සහ තලේබාන් නායකයන් අතර විශේෂ හමුවක් පැවැත්වුණු බව ඇෆ්ගන් රජය නිවේද 10 February 2012
සිරියාවේ හොම්ස් නුවර දරුණු ගැටුම් බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණවල කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන හොම්ස් නු 10 February 2012
ලොව ඕනෑම ඇමෙරිකන් ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කරන්න අපට පුළුවන් ලොව ඕනෑම තැනක සිටින ඇමෙරිකා හමුදා බලඇණියකට පහර දීමට තමන්ට ශක්තියක් ඇතැයි රුසියාවේ සිටින ඉරාන තානාපතිවරයා අනතුරු අඟවයි. ඉරාන තානාප 10 February 2012
මා බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණයට වත්මන් ජනපති වහීඞ් හසන් සම්බන්ධයි පොලිසියේ සහ ඇතැම් හමුදා නිලධාරීන් ද හවුල් වී තමාට එරෙහිව ආරම්භ කළ කැරැල්ලට නව ජනපති හසන්ගේ ද අනුමැතිය ලැබී ඇතැයි ධුරයෙන් සමුගත් මාල 09 February 2012
පාකිස්තාන අගමැති ගිලානි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ, එළඹෙන 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට කරන ලද නියෝගය අභියෝගයට ලක් කරමින් පාකිස්තාන අ 09 February 2012
පාකිස්තානයේ කම්හලක් කඩා වැටී 21ක් මරුට පාකිස්තානයේ ලාහෝර් නුවර ඉකුත් 06 වැනිදා තෙමහල් කර්මාන්තශාලාවක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව පාකිස්තාන 09 February 2012
පාකිස්තානයේ ප්‍රහාරයකින් සටන්කාමීහු 10ක් මරුට වයඹදිග පාකිස්තානයේ අර්බුදකාරී වාතාවරණයක් පවතින ගෝත්‍රික ප්‍රදේශයකදී සටන්කාමීන්ගේ කඳවුරක් ඉලක්ක කරගෙන (08) එල්ල කළ ඇමෙරිකානු ඩ් 09 February 2012
සිරියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වැසේ සිරියාවේ රාජ්‍ය විරෝධී කැරැලිකරුවන් සහ රජය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අවස්ථාවේදී ඩමස්කස් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යා 09 February 2012
පළමු ලෝක යුද්ධයේ අවසන් සාමාජිකාව මෙලොවින් සමුගනී පළමු ලෝක යුද්ධයට සහභාගී වූවන් අතර ජීවතුන් අතර සිටි අවසන් පුද්ගලයා ලෙස සැලකෙන බි්රතාන්ය රාජකීය කාන්තා ගුවන් හමුදාවේ සේවය කළ ෆ්ලෝ 09 February 2012
ඉරානය සමඟ ගැටුම් ඇතිකර ගන්නේ නෑ හමුදා යොදවා ඉරානයට ප්‍රහාරයක් එල්ල කර මැදපෙරදිග තෙල් නිෂ්පාදන කටයුතු අවුල් කිරීමට තමා අපේක්ෂා නොකරන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔ 07 February 2012
යුරෝපයේ දැඩි සීතල තව මාසයක් පුරා යුරෝපා රටවල පවතින දැඩි සීත කාලගුණය තවත් මාසයක් පුරාවට පවතිනු ඇතැයි යුරෝපා කාලගුණ විද්‍යා ඒකක අනතුරු අඟවයි. අධික සීතල හේතුවෙන් පුද් 07 February 2012
අපට පහර දෙන ඕනෑම රටකට පෙරළා පහර දෙනවා තම රටට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන ඕනෑම විදේශයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පැකිලෙන්නේ නැතැයි ඉරාන විප්ලවීය හමුදාව අනතුරු අඟවය 07 February 2012
බි්රතාන්යයට අධික හිම පතනයක්: ගමනාගමන කටයුතුවලට බාධා බි්රතාන්යයේ ලන්ඩන් නුවර ඇතුළු ප්‍රදේශ රැසකට පෙරේදා (4) සිට ඇදහැලෙන අධික හිම පතනය හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනා ගමන මුළුමණින 06 February 2012
කස්ත්‍රෝගේ චරිතාපදානය කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ පෙරේදා (3) කියුබාවේ හවානා නුවරදී සිය චරිතාපදානය ‘ගරිල්ලා රණශූරයා’ යනුවෙන් එළිදැක්වූයේය. අහපහත් 06 February 2012
සිරියාවට එරෙහි යෝජනාවලියට චීනය - රුසියාව විරුද්ධ වෙයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් ඉවත් කිරීමට ඇමෙරිකාව, බි්රතාන්ය, ප්‍රංශය ප්රමුඛ බටහිර රටවල් සහ අරාබි ලීගය එක්වී, එක්ස 06 February 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026