උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බලය සමාජවාදී පක්ෂයට උත්තර ප්‍රදේශ් මහඇමැතිනී මායාවතීගේ බහුජන පක්ෂය සහ පාලක ඉන්දීය කොංග්‍රසය අභිබවා, විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට අකිලේෂ් යාදේව්ගේ 08 March 2012
ඇෆ්ගනිස්තානයේ හිම කඳු කඩා වැටීමෙන් 37 දෙනෙක් මරුට ඊසානදිග ඇෆ්ගනිස්තානයේ ගම්බද ප්‍රදේශයක පෙරේදා(06) සිදු වූ හිම කඳු කඩා වැටීමකින් පුද්ගලයන් තිස් හත් දෙනකු මියගොස් ඇති බවත් දස දෙනකුට 08 March 2012
උතුරු කොරියාව මිසයිල ආරක්ෂක පද්ධතිය සවිමත් කරයි ඇමෙරිකාවෙන් හෝ දකුණු කොරියාවෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා සූදානම් වනු පිණිස සියොල් නුවර ආසන්නයේ ස්ථානගත කර ඇති ගුවන් ය 08 March 2012
රුසියා ජනාධිපතිවරණයෙන් අගමැති පුටින්ට විශිෂ්ට ජයක් රුසියාවේ පෙරේදා (4) පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අගමැති ව්ලැඩිමීර් පුටින් සමත් වූ නමුත් ජනපතිවරණය දූෂිත බවට විපක්ෂ ද 06 March 2012
ඉරානය ඇමෙරිකාවෙන් තිරිඟු මිලට ගන්න සැරසේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් බටහිර රටවල් පැනවූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් මිරිකී සිටින ඉරානය, ඇමෙරිකාවෙන් තිරිඟු මිලදී ගෙන රටේ ආහ 06 March 2012
මුෂාරෆ් අල්ලන්න පාකිස්තාන රජය ඉන්ටර්පෝල් සහාය පතයි හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ ඝාතනය සම්බන්ධයෙන්, එවකට පාකිස්තානයේ ජනපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් අල්ලා ගැනීමට අන්තර් ජාතික පොලි 06 March 2012
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉරාන ජනපති පරදින ලකුණු ඉරාන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති මොහොමඞ් අහමදිනෙජාද් පරාජයට පත්වන ලකුණු ඊයේ (4) ප්‍රකාශයට පත් කෙරුණු මූලික ඡන්ද ප්රතිඵලවලින 05 March 2012
මැතිවරණ වේදිකාවේදී සූ කී හදිසියේ අසනීප වෙයි මියන්මාර අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින එරට ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (3) මැතිවරණ වේදිකාවක කතා 05 March 2012
නීතීඥවරුන් පහර දුන්නැයි බැංගලෝර් මාධ්‍යවේදීහු වීදිබසිති ප්රවෘත්ති වාර්තාකරුවන්ට සහ කැමරා ශිල්පීන්ට පහර දුන් නීතීඥයන් පිරිසකට එරෙහිව වහා කි‍්‍රයා මාර්ගයක් ගන්නැයි කර්ණාටක මහ ඇමැතිට බල 05 March 2012
ජනපති සර්දාරිගේ ජනතා පක්ෂයට ජය පාකිස්තාන පාර්ලිමේන්තුවේ උත්තර මන්තී‍්‍ර මණ්ඩලයට මන්තී‍්‍රවරුන් තේරීමේ ඡන්ද විමසීමේ මූලික ප්‍රතිඵල ඊයේ (4) නිකුත් කෙරුණු අතර අර් 05 March 2012
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවයි න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ උතුරු කොරියා රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිරීක්ෂකයන්ට එරට 02 March 2012
ඉරානයෙන් තෙල් මිලදී ගන්න එපා: ඇමෙරිකාවෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක් ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු අඟවයි. ඇමෙරිකාව එම අනතුරු ඇඟවීම සිදු කළේ ඉරානය, ඉන්දියාවට බ 02 March 2012
නවදිල්ලි නුවර දුම්රියපොළට බෝම්බ ගහන්න හැදූ තැත වරදී නවදිල්ලි අගනුවර ප්‍රධාන දුම්රිය පොළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට පාකිස්තානයේ ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීන් ගත් උත්සාහයක් ඉන්ද 02 March 2012
මාලේ පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මාලදිවයින නව ජනපති වහීඞ් හසන් ඊයේ (1) එරට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට සැරසෙද්දී විපක්ෂ මන්තී්රවරුවන්ගෙන් ඊට බාධා එල් 02 March 2012
එ.ජා. මානුෂීය සහන ප්‍රධානියා එනවාට සිරියා රජයේ විරෝධය එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවා ප්‍රධානී වැලරී ආමෝස් පෙරේදා (29) සිරියාවට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී සිරියා රජය ඊට එරෙහි විය. වැලරී 02 March 2012
ලිබියාවෙන් සිරියා විපක්ෂයට ඩොලර් මිලියන 100 ක ආධාර මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් සිරියා විපක්ෂයට පරිත්‍යාග කිරීමට ලිබියාව පෙරේදා (29) තීරණය කළේය. මීට අමතරව සිරිය 02 March 2012
සම්බාධක නොතකා ඉරානයෙන් පාකිස්තානයට තෙල් බැරල් 80,000 ක් දිනකට බොර තෙල් බැරල් 80,000 ක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ණය මුදලක් පාකිස්තානයට ලබා දීමට ඉරානය එකඟ වී ඇතැයි පාකිස්තාන ඛනිජ තෙල් අමත්‍ය 02 March 2012
පාකිස්තාන ආගමික අන්තවාදීහු බස් මගීන් 18ක් ඝාතනය කරති උතුරු පාකිස්තානයේ ගමන් කරමින් තිබූ බස් රථ කිහිපයක් නැවතූ යුද සෙබළුන් ලෙස වෙස්වලාගත් අන්තවාදී ආගමික අදහස් දරන පිරිසක් පෙරේදා(28) එම බ 01 March 2012
ලොව උසම සන්නිවේදන කුලූනේ වැඩ නිම වේ ජපානයේ ටෝකියෝ නුවර ඉදිවෙමින් පැවැති ‘ටෝකියෝ ස්කයි ටී්ර’ නමැති ලොව උසම සන්නිවේදන කුලූනේ සියලූ ඉදි කිරීම් කටයුතු ඊයේ (29) වන විට නිම 01 March 2012
ඩෙන්මාර්ක් නාවික හමුදාව ප්‍රාණඇපකරුවන් මුදා ගනී සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් විසින් රඳවා ගනු ලැබ සිටි ප්‍රාණඇපකරුවන් 16 දෙනකු බේරා ගැනීමට ඩෙන්මාර්ක නාවික හමුදාව සමත්වී ඇති අතර 01 March 2012
එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ සාකච්ඡුාවලට අපි සූදානම් ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම හමුවේ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත්, පර 01 March 2012
තවත් ඉතාලි සැප නැවක් ඉන්දියන් සාගරය මැද අනතුරේ මීට මාසයකට පමණ පෙර ඉතාලියේ ජිග්ලියෝ නමැති දූපත අසල කොරල් පරයක ගැටී පෙරැළී ගිය, කොස්ටා කොන්කෝඩියා නමැති අධි සුඛෝපබෝගී කෲස් නෞකාව අයත 29 February 2012
ඉහළ යන බඩු මිලට විරෝධය පා ඉන්දියාවේ මහා වැඩ වර්ජනයක් භාණ්ඩ මිල ඉහළ යෑමට විරෝධය පළ කරමින් සහ සේවක අයිතිවාසිකම් වැඩි දියුණු කරන්නැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග්රස් පක්ෂ රජයට බල 29 February 2012
රුසියා අගමැති ඝාතන තැත වරදී රුසියා අගමැති ව්ලැඩිමීර් පුටින් ඝාතන තැතක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ පෙරේදා (27) සමත් විය. අගමැතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් කළේ ච 29 February 2012
ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී ‘ආටිස්ට්’ චිත්‍රපටයට සම්මාන 5 ක් බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඊයේ (27) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කොඩැක් රඟහලේදී අති උත්කර්ෂවත් 28 February 2012
ඇෆ්ගන් ගුවන් තොටුපොළේ බෝම්බයක් පිපිරී හයක් මරුට නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් ගුවන් තොටුපොළට ඊයේ (27) උදෑසන එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ අත 28 February 2012
තලේබාන් සටන්කාමීහු ඇමෙරිකා ඩ්‍රෝන යානයක් පහරදී බිම හෙළති පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේදී ඇමෙරිකා හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට තමන්ට හැකියාව ලැබුණු බව තලේබාන් ස 28 February 2012
මැන්ඩෙලා රෝහලේ දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එරට වර්ණභේදවාදය තුරන් කිරීමේ ව්‍යාපාරයේ නායකයා ද වන නෙල්සන් මැන්ඩෙලා (93) පෙරේදා (25) රෝහල් 27 February 2012
බින් ලාඩන් සැඟවී සිටි නිවස කඩා දැමේ ඇමෙරිකා හමුදා අතින් ඝාතනය වීමට පෙර අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී ජීවත්වූ පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවස ඊයේ (26) කඩා විනාශ 27 February 2012
එ.ජා. මානව හිමිකම් සමුළුවේ වැඩි අවධානය සිරියා අර්බුදයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අද (27) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත අතර, එහිදී සිරියා අර්බුදයට විසඳුමක් සෙවී 27 February 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026