ලක්ෂ 5 ක හමුදා රැකවල් මැද අරාබි නායක හමුව ඉරාකයේ දැඩි ආරක්ෂක රැකවල් මැද, අරාබි රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අරාබි සමුළුව ඊයේ (29) ඉරාකයේ බැග්ඩෑඞ් නුවරදී ආරම්භ විය. සමුළුවට ස 30 March 2012
මරියානා අගාධය පතුළට ගිය ජේම්ස් කැමරන් ජේම්ස් කැමරන් චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ‘ටෲලයිස්’, ‘ඒලියස්න්’, ‘ටර්මිනේටර්’, ‘ටයිටැනික්’ සහ ‘ඇබිස්’ පමණක් නොව මීට වසර කිහිපයකට ප 28 March 2012
ඡන්දෙන් දිනුවොත් රුසියාව සමඟ න්‍යෂ්ටික අවිහරණ පුළුල් කරනවා නොවැම්බරයේදී පැවැත්වෙන ජනපතිවරණයේදී පසු තමන්ට යළි බලය හිමි වුණොත්, රුසියාව සමඟ එක් වී න්‍යෂ්ටික අවිහරණ කටයුතු වඩාත් පුළුල් අයුරින 28 March 2012
උ. කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩ නොදැක්කා වගේ ඉන්න එපා උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික කටයුතු දැක දැකත් ඒවා නොදුටු අයුරින් සිටිනවා යැයි ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා ඊයේ (26) චීනයට දො 27 March 2012
ප්‍රබල භූමි කම්පාවකින් චිලී රට කැළැඹෙයි දකුණු ඇමෙරිකාවේ චිලී දේශයේ පෙරේදා (25) රික්ටර් මාපකයේ ඒකක 7.2 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාව හටගත්තේ ටැල්කා නගරය 27 March 2012
නේටෝ සැපැයුම් යළි ඇරැඹුවොත් බලාගෙනයි පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු, පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා නේටෝ ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වීමේ සිද්ධියෙන් පසු, වසා දැමුණු නේට 27 March 2012
උතුරු කොරියාවේ විරෝධය මැද ජනපති ඔබාමා දකුණු කොරියාවට උතුරු කොරියාවේ දැඩි විරෝධය මැද, ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා පෙරේදා (24) දකුණු කොරියාවේ සෝල් නුවරට පැමිණියේය. ජනපති ඔබාමා දකුණු කොරියා 26 March 2012
දකුණු කොරියා ජනපති ලී මියුන් බක්.... දකුණු කොරියා ජනපති ලී මියුන් බක්, සොල් නුවර න්‍යෂ්ටික සමුළුවට සහභාගි වීමට පැමිණි ඉන්දීය අගමැති මන්මෝහන් සිං (දකුණේ) සාදරයෙන් පිළිගන 26 March 2012
මාලේ දේශපාලන අර්බුදය: නව රජය නිත්‍යනුකූල දැයි සොයන්න ජනමතය විමසන්න හමුදා කුමන්ත්රණයකින් පසු පිහිටුවන ලද නව රජය නිත්යනුකූලදැයි තීන්දු කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි බලයෙන් නෙරපා දැමු 26 March 2012
පාකිස්තාන සෙබළුන්ට පහරදුන් ඇමෙරිකානුවන්ට දඬුවම් නැහැ ඩ්‍රෝන යානා එල්ල කළ ප්‍රහාරයකින්, පසුගිය නොවැම්බර් මාසයේ, පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ ඇමෙරිකා හමු 26 March 2012
තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා විරෝධතා දිගටම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදිකෙරන කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට විරෝධය පළ කළ 500 දෙනෙක් පෙරේදා (24) පොලිස් අත්අඩංගුවට පත 26 March 2012
මාවෝ කැරැලිකරුවෝ ඉන්දීය මන්තී‍්‍රවරයකු පැහැර ගනිති ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ මාවෝවාදී කැරැලිකරුවෝ පෙරේදා (24) ප්‍රාන්ත සභා මන්තී‍්‍රවරයකු පැහැර ගත්හ. ජින්නා හිකාකා නැමැති 37 හැව 26 March 2012
සිරියා අර්බුදය ගැන කතා කරන්න කොෆී අනන් චීනයට සිරියාවේ පවතින අර්බුදකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනාන්, බීජීං අගනුවරට පැමිණීමට නියමිත බව 26 March 2012
ප්‍රංශ පොලිසිය තුලූස් ඝාතකයා කොටුකර ගනී ප්‍රංශයේ තුලූස් නුවර හමුදා සෙබළුන් සිවුදෙනකුත් යුදෙවු ආගමික ගුරුවරයකු සහ ඔහුගේ දරුවන් තිදෙනාත් වෙඩි තමා මරා දැමූ ඝාතකයා, කොටුකර ග 23 March 2012
මාලී රටේ හමුදා කුමන්ත්‍රණයක් බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රාජ්‍යයේ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු, කැරැලිකාර හමුදා සෙබළුන් එරට ජනාධිපති මන්දිරය අත්පත් කර ගත 23 March 2012
සිරියාවට එරෙහි වැඩ පිළිවෙළට චීන-රුසියා සහාය දිනෙන් දින උත්සන්න වන ප්රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් ඉදිරිපත් කළ සාම සැලැස්ම අනුව කටයුතු 23 March 2012
තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරයක වැඩ කටයුතු ඇරඹීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් උද්ඝෝෂණවල නිරත දෙසීයකට අධික කි‍්‍රයාකාරීන් ප 22 March 2012
ඉරානය ප්‍රහාරයක් එල්ල කළොත් ඒ ආත්මාරක්ෂාව පිණිසයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන බලපෑම් හමුවේ තමන් ප්‍රහාරයක් එල්ල කළහොත් ඒ ආත්මාරක්ෂාව පිණිස බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අ 22 March 2012
උතුරු ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 15ක් මරුට උතුරු ඉන්දියාවේ දුම්රියක් ජීප් රථයක ගැටී අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.මේ අනතුර සිදුවූයේ ඉන්දී 22 March 2012
මෙක්සිකෝවට ප්‍රබල භූමි කම්පාවක් නිරිත දිග මෙක්සිකෝවේ ඇකපුල්කෝ සංචාරක නගරයට දකුණින් පිහිටි ප්‍රදේශය ඊයේ(21) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4ක භූමි කම්පාවකින් දෙදර 22 March 2012
ඉරාකයේ නගර හතරක බෝම්බ පිපිරී 23 ක් මරුට ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් ඉරාකයේ නගර හතරක ඊයේ (20) බෝම්බ පහක් පුපුරා ගිය අතර එයින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල 21 March 2012
වෙනිසියුලා විපක්ෂ නායක ඝාතන තැතක් මීළඟ ජනාධිපතිවරණයට තමා සමඟ තරග වදින විපක්ෂ අපේක්ෂක හෙන්රීකේ කැප්රියේල්ස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පවතින බවත් ඊට රජයේ කිසිදු ස 21 March 2012
හවුල් පක්ෂවල දළදඬු ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිසංස්කරණවලට බාධාවක් රජය අපේක්ෂා කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීම අපහසු වී ඇත්තේ තම සභාග රජයට අයත් ඇතැම් පක්ෂවල දළදඬු ප්‍රතිපත්ති නිසා 21 March 2012
ලිබියා සටන්කාමීන් අල්ලාගත් බි්රතාන්ය මාධ්‍යවේදීන්ට නිදහස ඔත්තු බැලීමේ චෝදනා එල්ල කරමින් මාසයකට ආසන්න කාලයත් තිස්සේ රඳවාගෙන සිටි බි්රතාන්ය ජාතික මාධ්‍යවේදීන් දෙදෙනකු නිදහස් කිරීමට ලිබ 20 March 2012
ඉන්දීය මාවෝ කැරැලිකරුවෝ ඉතාලි සංචාරකයන් පැහැර ගනිති ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ මාවෝවාදී කැරැලිකරුවෝ පිරිසක් පෙරේදා (18) ප්‍රාන්තයේ සංචාරය කරමින් සිටි ඉතාලි ජාතික සංචාරක තරුණයන් ද 20 March 2012
ඉන්දීය දුම්රිය ඇමැති ඉල්ලා අස්වෙයි දුම්රිය ගාස්තු ඉහළ දැමීමත්, ඊට එරෙහිව ජනතා විරෝධයක් එල්ල වීමත් හේතුවෙන් ඉන්දීය දුම්රිය ඇමැති දිනේෂ් ති‍්‍රවේදි පෙරේදා (18) සිය ධූරයෙ 20 March 2012
ගඩාෆිගේ බුද්ධි අංශ ප්‍රධානියා මුරුෂානියාවේදී කොටුවෙයි මරා දැමුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බුද්ධි අංශ ප්‍රධානී අබ්දුල්ලා අල් සෙන්සුයි පෙරේදා (17) බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක 19 March 2012
සිවිල් වැසියන් මැරූ සෙබළා යළි ඇමෙරිකාවට ඇෆ්ගන් ගම්මානයකට කඩා වැදී කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු 16 දෙනකු ඉකුත් 10 වැනිදා වෙඩි තබා ඝාතනය කළ ඇමෙරිකන් සෙබළා ඇමෙරිකාවේ කැන්සාස් 19 March 2012
සිරියාවේ ඩමස්කස් අගනුවර බෝම්බ 2 ක් පිපිරී 27 ක් මරුට සිරියාවේ ඩමස්කස් අගනුවර පෙරේදා (17) අධි බලැති බෝම්බ දෙකක් පුපුරා ගිය අතර 27 දෙදෙනකු ඊට බිලි විය. තුවාල ලැබූ ගණන 140 කට වැඩිය. බෝම්බ පුපුරා ග 19 March 2012
විකිලීක්ස් නිර්මාතෘ ඇසෙන්ජ් ඕස්ටේ්රලියා සෙනෙට් මැතිවරණයට ඇමෙරිකාවේ යුද සහ තානාපති රහස් ලොවට හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්, ලබන වසරේ පැවැත්වෙන ඕස්ටේ්රලියා සෙන 19 March 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026