තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වුණු ළමා අයිතීන් වෙනුවෙන් හඬක් නැගූ සාම කි‍්‍රයාකාරිණියක ද වන 14 හැවැරිදි පාකිස්තාන දැරියගේ හිසේ තිබුණු උණ්ඩය සාර්ථකව ඉවත් කිරීමට ශෛල්‍ය වෛද්‍යවරු ඊයේ (11) සමත් වූහ. මලාලා යූසාෆ්සා නමැති එම දැරිය පාසල නිම වී පාසල් බස්රියෙන් ගමන් කරමින් සිටිද්දී තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් 9 වැනිදාය. ඇය සමඟ සිටි ඇගේ යෙහෙළියන් දෙදෙනකුත් තලේබාන් තුවක්කුකරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ බව වාර්තා විය. පාකිස්තානයේ ස්වාත් නිම්නයේ බාළිකා අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තලේබාන් වෙඩි පහරට ලක් වූ දැරියගේ හිසෙන් උණ්ඩ ඉවත් කෙරේ