IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මුරුසි දිවයින් ජනපතිට වැරැදීමකින් වෙඩි ප‍්‍රහාරයක්

මුරුසි දිවයින් ජනපති මොහොමඞ් ඔල්ඞ් අබ්දෙල් අසීස් ගමන්ගත් රථ පෙළකට ඊයේ(14) එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ජනාධිපතිවරයා සුළු තුවාල ලබා ඇතැයි එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. සුළු තුවාල ලැබූ ජනාධිපතිවරයා වහාම නෝක්චොට්හි පිහිටි හමුදා රෝහලකට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට වෙඩි ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ එරට හමුදා භට පිරිසක් විසින් බවත් එය ජනාධිපතිවරයාගේ රථපෙළ බව හඳුනා නොගෙන වැරැදීමකින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයක් බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. මීට ඉහත අවස්ථාවකදී ද නිවාඩුවක් ගත කිරීම සඳහා යමින් සිටි ජනාධිපතිවරයාට යතුරුපැදියකින් පැමිණි අයකු වෙඩි තැබූ බව එරට ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය



අදහස් (0)

මුරුසි දිවයින් ජනපතිට වැරැදීමකින් වෙඩි ප‍්‍රහාරයක්

කටාර් රසික Thursday, 18 October 2012 02:22 PM

අනේ මෙහෙමත් අවාසනාවක්. (නු)

:       0       0

සිරිමල් Thursday, 18 October 2012 02:22 PM

වැරදීම් සිදුවෙන එක සාමාන්‍ය දෙයක්.. (නු)

:       0       0

සෙනරත් Monday, 15 October 2012 03:22 PM

මේක කුමන්ත්‍රණයක් කියලමයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 16 October 2012 12:09 AM

මෙහෙමත් වැරදිම්! (නි)

:       0       0

සිල්වා Monday, 15 October 2012 04:25 PM

එහෙත් මෙහේ වගේ ඇති (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site