පුපුරන ද්‍රව්‍ය ටොන් 10 ක් සමඟ ඇෆ්ගන් සටන්කාමීහු පස් දෙනෙක් කොටුවෙති ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඊයේ (22) සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය ටොන් 10 ක් ද සමඟ ඉස්ලාමීය සටන්කාමීන් පස්දෙනකු අ 23 April 2012
ඉන්දියාවේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලීම් සාර්ථකයි ආසියාවේ ඕනෑම රටකට පහර දිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඉන්දියාව ඊයේ (19) සමත් විය. ‘අග්නි 5’ යනුව 20 April 2012
එ.ජා. සාම නිරීක්ෂකයන්ට සිරියාවේදී වෙඩි ප්‍රහාරයක් සිරියා රජයත් කැරැලිකරුවනුත් අතර පවතින ගැටුම් නැවැත්වීමේ අරමුණින් ඉදිරිපත් කළ සාම සැලැස්ම යටතේ සටන් විරාමයක් සිදුවන්නේදැයි සොයා බ 20 April 2012
තලේබාන් සිරුරු කොටස් පෙන්වන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මරා දැමුණු තලේබාන් බෝම්බකරුවන්ගේ සිරුරු කොටස් ප්‍රදර්ශනය කරන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡුායාරූප, පෙරේදා (18) ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස් 20 April 2012
ඉරානයට ප්‍රහාරයක් එල්ල නොකරන බවට ඇමෙරිකාවට පොරොන්දු වී නැහැ ලෝක බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වෙද්දී එරටට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින්නට තමන් ඇමෙරිකාවට පොරොන්දුවක් 19 April 2012
බන්ධනාගාර ප්‍රහාරය ගැන කල්තියා අනතුරු ඇගෙව්වා වයඹදිග පාකිස්තානයේ බන්නු නුවර බන්ධනාගාරයට තලේබාන් සටන්කාමීන් පහරදේවි යැයි තමන් කල්තියා අනතුරු අඟවා තිබුණු බව එරට බුද්ධි අංශ පවසය 19 April 2012
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කිරීමේ සූදානමක උතුරු කොරියානු රොකට්ටු වැඩසටහන අසාර්ථක වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් දිගින් දිගටම එල්ල වූ චෝදනාවලට එකටඑක කිරීම 19 April 2012
කරච්චි නුවර රෝහලක පාද 6 ක දරු උපතක් පාකිස්තානයේ කරච්චි නුවර ජාත්‍යන්තර ළමා සෞඛ්‍ය ආයතනයට අයත් රෝහලක පාද හයක් ඇතිව උපත ලැබූ බිලිඳාගේ ජීවිතය බේරා ගැනීමට එහි වෛද්‍යවරු ඉ 18 April 2012
ආසියාවටත් යුරෝපයටත් පහර දිය හැකි මිසයිලයක් ඉන්දියාවෙන් ආසියාවේ ඕනෑම රටකටත් යුරෝපයටත් ප්‍රහාර දිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සැරසෙයි. ‘අග්නි 5’ 18 April 2012
ඔබාමාට ෂකිරා හමුවෙයි ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට කොලොම්බියාවට පැමිණ සිටින ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා ඊයේ (16) කොලොම්බියා කැරැුලිකරුව 17 April 2012
කිම් ඉල් සුංගේ 100 වැනි ජන්ම දින සැමැරුම උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුංගේ 100 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් එරට යොංයාන්ග් අගනුවර පෙරේදා (15) පැවැති විශේෂ සැමැරුම් උත් 17 April 2012
කාබුල් අගනුවරට ප්‍රහාරයක් 47 ක් මරුට: 65 කට තුවාල ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි විදෙස් තානාපති කාර්යාල, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ජනපති මන්දිරය, නේටෝ හමුදා මූලස්ථානය සහ රජයේ ක 17 April 2012
ෂාරුක් ගුවන්තොටේ රඳවා ගත්තාට ඉන්දියාවෙන් ඇමෙරිකාවට දොස් සැක කටයුතු අයකු යැයි පවසමින්, සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් මැන්හැටන් නුවර ගුවන් තොටුපොළකදී පැය දෙකකට ආසන්න කාලයක් රඳවා තබා ගැනී 16 April 2012
පාකිස්තාන බන්ධනාගාරයකට ප්‍රහාරයක්: තලේබාන් සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් ඊයේ (15) අලූයම වයඹදිග පාකිස්තානයේ බන්නු නුවර බන්ධනාගාරයක් වටලා ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ 16 April 2012
ඔබාමාගේ ආරක්ෂක නිලධාරීහු නොහොබිනා ලෙස හැසිරිලා ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාට ආරක්ෂාව සපයමින් ඔහු සමඟ පෙරේදා (14) කොලොම්බියාවට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනකු නොහොබිනා ලෙස හැසිර 16 April 2012
බි්රතාන්ය අගමැති සූ කී හමුවෙයි: සම්බාධක ලිහිල් කරන්න පොරොන්දුවක් බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් ඉකුත් සිකුරාදා (13) මියන්මාරයට පැමිණි එරට ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී හමුවූ අවස්ථාවේ 16 April 2012
උතුරු කොරියා රොකට්ටුව කඩාවැටේ ඇමෙරිකාව ද ඇතුළු කලාපීය රටවල් රැසක විරෝධය මැද උතුරු කොරියාව ඉකුත් සිකුරාදා (13) මතභේදයට ලක් වූ ඔවුන්ගේ රොකට්ටුව ගුවන් ගත කළ ද ගුවන් ගත 16 April 2012
මාලදිවයිනේ අතුරු මැතිවරණ දෙකක් මාලදිවයිනේ පෙරේදා (14) පැවැති අතුරු මැතිවරණ දෙකකින් එරට ජනපති මොහොමඞ් වහීඞ්ගේ නව රජයට හිතවත් දේශපාලන පක්ෂ පහසු ජයක් අත්පත් කර ගත්තේය. 16 April 2012
ටයිටැනික් ඛේදවාචකය සිහිකරමින්... අයිස් පරයක ගැටීමෙන් ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරය මැදදී මුහුදු බත් වූයේ මීට වසර 100 කට පෙර එනම් 1912 අපේ‍්‍රල් 15 වැනිදාය. ටයිටැනික් ඛේ 11 April 2012
ප්‍රතිකාර ලබා යුවරාජ් ආපසු එයි පෙනහලූ පිළිකාවකින් පීඩා විඳින ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක යුවරාජ් සිං (30) ඇමෙරිකාවේ ප්‍රතිකාර ගැනීමෙන් පසු පෙරේදා (9) ප්‍රති 11 April 2012
අවි ගනුදෙනු ගැන කතා කරන්න බි්රතාන්ය අගමැති ජපානයට යයි බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ සවස (10) ජපානයට පැමිණි අතර, ජපන් අගමැති යොෂිහිකෝ නෝඩා හමුවී අවි ගනු ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡ 11 April 2012
ඇෆ්ගන් රජයේ ගොඩනැගිල්ලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ හේරාත් නුවර, රජයේ ගොඩනැගිල්ලකට ඊයේ (10) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එකවිට එල්ල වූ අතර, එයින් පුද්ගලයෝ 12 දෙනෙක් ජීව 11 April 2012
පාකිස්තානයේ කොටුවී සිටි සංචාරකයෝ 120 ක් ආපසු යති ආගමික ගැටුම් උග්රවීම හේතුවෙන් පාකිස්තානයේ උතුරුදිග නගරවල දින කිහිපයක් තිස්සේ කොටු වී සිටි සංචාරකයන් 120 දෙනකු ඔවුන්ගේ රටවලට පිටත 11 April 2012
මිතුදම් අලූත් කර ගන්න ඉන්දීය සංචාරය උදවු වුණා ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින මතභේද දුරලා දෙරට අතර මිත්‍ර සම්බන්ධකම් ගොඩනගා ගැනීමට තම ඉන්දීය සංචාරය අතිශයින් පලදායී වූ බව පා 11 April 2012
සාම සැලැස්මට අනුව සිරියාව කටයුතු කරන්නේ නැහැ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය සමඟ එක්වී සකස් කළ සාම සැලැස්මට අනුව සිරියා රජය කටයුතු නොකරන බවට ඇමෙරිකාව චෝදන 11 April 2012
මාලී ජනපති ඉල්ලා අස්වෙයි කුමන්ත්රණයකින් රජය පෙරළා දැමූ හමුදා නිලධාරීන්ට අභිනවයෙන් සිවිල් රජයක් පිහිටුවීමට ඉඩ සලසා දෙමින් මාලී රටේ ජනපති අමා දූටුමානී පෙ 10 April 2012
පාස්කු දින දේව මෙහෙය වතිකානුවට රැස්ව සිටි දස දහස් ගණනක් කිතුනු බැතිමතුන්ට ආශිර්වාද කරමින් 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන්, පාස්කු දින විශේෂ දේව මෙහ 10 April 2012
නයිජීරියාවේ බෝම්බ පිපිරී 36 ක් මරුට: 120 ක් රෝහලේ අප්‍රිකා රටක් වන නයිජීරියාවේ කි්රස්තියානි දේවස්ථාන ඉලක්ක කර ගනිමින් පෙරේදා (9) සවස අධි බලැති කාර් බෝම්බ දෙකක් පුපුරා ගිය අතර එයින 10 April 2012
අපරාධ අධිකරණයට ගඩාෆි පුතු බාරදීම ලිබියා රජය ප්‍රතික්ෂේප කරයි අත්අඩංගුවේ සිටින ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාර නොදෙන බවත්, ඔහුට එරෙහි නඩු විභාගය ලිබියාවේදීම පවත්වන 10 April 2012
කාශ්මීරයේ හිම කන්දක් කඩා වැටී පාකිස්තාන සෙබළු 124 ක් වැළලෙති ඉන්දු/පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ කඳුකරයේ පිහිටි පාකිස්තාන හමුදා මූලස්ථානයක් පෙරේදා (7) හිම කන්දක් කඩා වැටී මුළුමනින්ම යටවී ගිය අත 09 April 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026