තාලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර ඊයේ (23) එරට හේරත් ප‍්‍රාන්තයේ සිදුවූ දරුණු අවි ගැටුමකින් ආරක්ෂක අංශ නිලධාරීහු 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම හටගත්තේ සටන්කාමීන්, ආරක්ෂක අංශ මුරපොළකට පහර දීමට උත්සහ ගත් අවස්ථාවේදීය. හමුදා සෙබළුන්ට අමතරව මියගිය පිරිස අතර ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ද සිටිති. ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් සටන්කාමීන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද වාර්තා වේ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd