සටන් විරාමය පසෙක තබා සිරියා හමුදාව කැරලිකරුවන් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කරන බව එරට සිටින මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති. ප්‍රහාර එල්ල කෙරෙන්නේ සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවරට හා කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ඇලෙප්පෝ ප්‍රාන්තයේ ඇතැම් ස්ථාන වලට බව වාර්තා වේ. මුස්ලිම්වරුන්ගේ හජ් උත්සව සමය නිමිත්තෙන් සිරියා ජනපති බෂාර් අල් අසාද් ගේ හමුදා හා බෂාර් අල් අසාද්ට එරෙහිව අවි අතට ගෙන ඇති සිරියා කැරලිකරුවන් අතර පසුගිය සිකුරාදා (26) සිට කි්‍රයාත්මක වන පරිදි දින හතරක සටන් විරාමයක් දෙපාර්ශවයේම එකගතාවයකින් අනතුරුව ප්‍රකාශයට පත් කැරිණි. එක්සත් ජාතීන්ගේ විශේෂ සාම දුූත ලක්ඩාර් බ්‍රහීම් ඊට මුල්වීය. නමුත් දෙපාර්ශවයේම ක්‍රියාකලාපය හේතුවෙන් සටන් විරාමය පුස්සක් බවට පත්ව්ය. සටන් විරාමය ප්‍රකාශයට පත් කළ දිනයේම සිදුවූ ගැටුම් වලින් 150 ක් පමණ දෙනා මියගිය බව සිරියා ආරංචි මාර්ග සදහන් කරයි.පසුගිය සිකුරාදා ඩමස්කස් නුවර අධිබල කාර් බොම්බයක්ද පුපුරා ගියේ හතර දෙනෙකුට මරු කැදවමිනි. (කෝ වි ගු)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියා විරාමය මැද්දේ ලේ ගලයි
නිශ්ශංක Monday, 29 October 2012 11:02 AM
හජ්ජි වලට කපපු සතුන් ගණනටම වැඩේ වුණා නම් තමයි හොද. (නි)
අලියර් Sunday, 28 October 2012 05:10 PM
වැරදිකරන්නන්ට සමාවක් නැත. (නි)
නිමල් Sunday, 28 October 2012 05:32 PM
නියමයි. ඔහොම යමු. (නි)