ස්පාඤ්ඤ එඬේරුන් පිරිසක් තම බැටළුවන් 2000 ක් පමණ මැඞ්රිඞ් අගනුවර වෙත ගෙන ආහ.
එසේ කෙළේ පුරාණයේ සිට පැවත එන චාරිත‍්‍රයක් සිහි කැදැවීමටය.
උණුසුම් වසන්ත සමයේදී ස්පාඤ්ඤයේ කඳුකර ප‍්‍රදේශයන්හි සිටිමින් සිය සතුන් රැකබලා ගන්නා එඬේරු ශීත සමය එළැඹෙන විට සතුන් සමග පහළ තැනිතලා ප‍්‍රදේශ වෙත පැමිණේති. එසේ පහළ තැනිතලා බිම් වෙත පැමිණීමටත් දේශගුණය වෙනස් වන විට නැවත කඳුකර ප‍්‍රදේශකරා යාමටත් ඔවුන්ටම විශේෂ වූ මාර්ග පැවැතිණි.
මැඞ්රිඞ් නගරය මේ විශේෂ මාර්ග වල සංධිස්ථානයකි.ඒ අතිතයේ මැඞ්රිඞ් නගරය රටේ ආර්ථික මර්මස්ථානය වූ නිසාවෙනි.
කාලයාගේ ඇවෑමෙන් එඬේර සංස්කෘතිය ක‍්‍රමයෙන් වියැකී යන්නට පටන් ගත් අතර වර්තමානයේ ස්පාඤ්ඤයේ බැටලූ පාලනය බොහෝ විට සිදු කෙරෙන්නේ ගොවිපොළේදීය.
නමුත් සාම්ප‍්‍රදායික ක‍්‍රමය අනුගමනය කරමින් බැටළුවන් පාලනය කරන එඬේරු ස්පාඤ්ඤයේ තවමත් සිටී.ඔවුන් අතීතයේ තම මුතුන්මිත්තන් කළ පරිදි සිය බැටලූවන් ඇති දැඩි කරයි.
සිය සතුන් රටේ විවිධ ස්ථාන වලට ගෙන යෑමට ඔවුන් තවමත් භාවිතා කරන්නේ තම මුතුන් මිත්තන් භාවිතා කළ මාර්ගමය.එනිසා ක්වේ.
මැඞ්රිඞ් නගරයට එඬේරුන් සමග පැමිණි බැටලූවෝ ජනාකීර්ණ වීදි තමන් සතු කර ගනිමින් දකුණු ප‍්‍රදේශය බලා ගමන් ගත්හ.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ත්ව හිංසාවක මහත .මේ සතුන් එක පිට එක යටවෙලා මැරෙනවා නේද? (නි)
මේ බැටළුවෝ ටික අපිට දුන්නානම් අපි ආගමානුකූලව මොනවා හරි කරනවනේ (ස)