ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ පිහිටි ලොකොන් යමහල ඊයේ (8) යළිත් වරක් සකී‍්‍රය වී දුම්වළා පිට කිරීමට පටන් ගත්තේය.
මීටර් 1,5800 ක් උසැති යමහල පිහිටා ඇත්තේ ටොමෝහොන් නමැති ගම්මානයට ඉහළිනි. ගිනි කන්ද පුපුරා යෑමේ අවදානමක් හට ගත් හෙයින් ගම්මානයේ වැසියන් 5,200 දෙනකු ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ.
ගිනි කන්දෙන් නිකුත් වන අළු දුමාරය කිලෝ මීටර් 3,500 ක් ඈතට විහිදී ඇති ද පැවැසේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දුනීසියා ගිනිකන්දක් දුම් වළා පිට කරයි
ෂෙරීෆ් Tuesday, 09 October 2012 09:18 PM
ලෝක විනාශය ළගටම ඇවිල්ලා. (නි)
සිල්වා Tuesday, 09 October 2012 11:41 PM
මෙම රටවල් ඉස්සර නම් බොදු රටවල්. (නි)