ඇමෙරිකා අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයට සුවිසල් මෙහෙයක් ඉටු කළ ‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ ෂටලය පසුගියදා අවසන්වරට ගුවන්ගත කෙරිණි. ඇමෙරිකානු ජනතාවට දැක ගැනීම පිණිස බෝයිං 747 ජෙට් යානයක පැටවූ එන්ඩෙවර් ෂටලය ලොස් ඇන්ජලීස් සහ සැන්ෆ‍්‍රැන්සිස්කෝ යන නගරවල ප‍්‍රසිද්ධ ස්ථානවලට ඉහළින් ගමන් ගත්තේය.
1992 දී පළමු වරට අභ්‍යාවකාශ ගත කරන ලද එන්ඩෙවර් ෂටලය මේ වන විට පෘථිවිය වටා වාර 4,700ක් ගමන් කර තිබේ. මෙම ෂටලය දශක දෙකක් පුරාවට කිලෝමීටර් මිලියන 185ක දුරක් අභ්‍යවකාශයේ සැරිසැරූ බව නාසා විද්‍යාඥයෝ පවසති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ යානය අවසන් වරට ගුවන්ගත වෙයි
රවී Tuesday, 25 September 2012 08:53 AM
ලංකාවේ උගතුන්ට තැනක් නැති නිසා එයාලා රට හැරයනවා (නි)
ෂිෆාන් Tuesday, 25 September 2012 02:22 PM
අපිත් කොහොම හරි කරමු.(ස)
දිල්ශාන් Monday, 24 September 2012 04:46 PM
ඇත්තෙන්ම අති විශිෂ්ටයි! (නි)
දයා-සවුදි Monday, 24 September 2012 11:18 AM
ඇදහිය නොහැකි විශ්මිත කාර්යයක් ඉටුකළ ශටලයට ලොව කාගේත් ගෞරවය හිමිවනු ඇත. (නි)
සමන් කුමාර Monday, 24 September 2012 02:50 PM
මේ අය හදේ කොඩියකුත් හිටෙවුවලු නේද? (නි)
මධු Monday, 24 September 2012 06:22 PM
ඇමෙරිකාවට සදා ජය වේවා! (නි)
ඉන්දික Monday, 24 September 2012 12:00 PM
තාක්ෂනය දියුනුයි
මහින්ද Monday, 24 September 2012 12:14 PM
සුභපැතුම්