නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දීමත් සමග ඉන්දීය ජනතාවගේ අප‍්‍රසාදයට ලක් වී සිටින එරට අගමැති ආචාර්ය මන්මෝහන් සිං අද (26) සිය 80 වැනි ඡුන්ම දිනය සමරයි. ඉන්දියාවේ ප‍්‍රථම සීක් අගමැතිවරයා ද වන සිං, ජනතා අප‍්‍රසාදයට පත් වූයේ ඔහුගේ කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජයේ දූෂණ වංචා සහ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජය නිසාය. නිර්මල දේශපාලනඥයකු ලෙස ප‍්‍රකට සිංට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා රැළි පැවැත්වෙයි. 2014 දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී අගමැති ධුරයට සමු දීමට ද සිං සූදානමින් සිටින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ප්‍රථම සික් අගමැතිවරයා චරන් සිං නේද? (නි)
වෙන්න බෑ..තාම කොල්ලා වගේනේ..(ස)
ඔබට දීර්ඝායු ලැබේවා! (නි)