දකුණු පිලිපීනයේ ඊයේ(20) සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පස් දෙනකු අතුරුදන්ව ඇති බවත් එරට සිවිල් ආරක්ෂක අංශ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය. ටාවි-ටාවි දුපත් ආසන්නයෙන් ගමන් කරමින් තිබූ 27 දෙනෙක් රැගත් මෙම බෝට්ටුව සැඩපහරට හසුවීමෙන් අනතුරට පත්ව ඇති බව පිලිපීන බලධාරීහු පවසති. දුපත් 7,000න් යුතු පිලිපීනයේ ගමනාගමන කටයුතු සඳහා ලීවලින් තැනූ කුඩා බෝට්ටු බහුලව යොදා ගැනෙන අතර අයහපත් කාලගුණික තත්ත්වය සහ නිසි ලෙස එම බෝට්ටු නඩත්තු නොකිරීම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බව වාර්තා වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පිලිපීන බෝට්ටු අනතුරින් 7ක් මරුට