ඊසාන දිග ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් මිලියන 1.7 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි වාර්තා වේ. ගත වූ පැය 24 ක කාලයේ ජල ගැලීම් සහ නායයෑම්වලට හසුවීමෙන් පුද්ගලයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ජල ගැලීම් සහ නායයෑම්වලින් බරපතළ ලෙස හානි සිදුවී ඇත්තේ ඇසෑම් ප‍්‍රාන්තයටය. ඇසෑමයේ දිස්ති‍්‍රක්ක 27 ක් මුළුමනින්ම ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු ලෝකෙම භයානක දේ සිදුවෙනවා . අපි දැන් ජීවත් වෙන්නේ අන්තිම දවස් ටික කියලා මේවගෙන් හොඳටම තේරෙනවා.(ස)
පවු. (නි)
ඉස්ලාම් ආගමට අනුව ලෝකවිනාසය අතලඟ , මම ඉස්ලාම් ආගම පිලිගන්නවා (ස)