ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන්ගේ තෙදින ලෙබනන් සංචාරය පෙරේදා (16) සවස අවසන් වූ අතර එතුමන්ට සමුදීමට ලෙබනන් ජනපති මයිකල් ස්ලෙයිමාන් ද පැමිණ සිටියේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසේ හැටියට මෙච්චර කල් පාප් පදවිය දැරුව එකත් පුදුමයි. ඔබ තුමාගේ උතුම් අරමුණු ඉටු වේවා.. (ස)
දරුණු ආගමික ප්‍රශ්නයක් පැන නැගී තිබියදීත් උන්වහන්සේ ලෙබනනයට වැඩි සේක! (නි)
මේ දවස්වල ඇෆ්ගනිස්ථානයට පොඩ්ඩක් ගියානම් කොහොමද?(නු)