දකුණු ඉන්දියාවේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක පෙරේදා (5) රාති‍්‍රයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන බව තමිල්නාඩු ප‍්‍රාන්ත රජය පවසයි. ගින්නට 38 දෙනකු බිලිවූ අතර 40 දෙනකු තුවාල ලැබූ බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය ද බරපතළ යැයි වාර්තා වේ. ගිනිකෙළි කර්මාන්තශාලාවේ සිදුවූ හදිසි පිපිරීමකින් අනතුරුව ගින්න හටගත් බවත් ඊට බිලිවූවන්ගෙන් බොහොමයක් ප‍්‍රදේශවාසීන් බවත් එම ස්ථානයට පැමිණි ගිනිනිවන භටයෙක් පැවැසීය. ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්ත ශාලා වැඩි ප‍්‍රමාණයක් පිහිටා ඇති චෙන්නායි නුවරට කිලෝමීටර් 700 ක් දුරින් පිහිටි සිවකාසි නගරයේය. පිපිරීම සිදුවූ මෙම කර්මාන ශාලාව ද පිහිටා ඇත්තේ එහිය. කර්මාන්ත ශාලාවේ ස්වයකී‍්‍රය ගිනි නිවිමේ පද්ධතියක් ස්ථාපිත කර තිබුණ ද එය ගින්න හටගත් අවස්ථාවේදී කි‍්‍රයාත්මක නොවූ බව සේවකයෝ චෝදනා කරති. පිපිරීම සිදුවන විට කර්මාන්ත ශාලාවේ සේවයකයෝ 200 දෙනෙක් සිට ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩුවේ අය නිසයි විපත් වෙන්නේ...(ස)