සුප‍්‍රකට ‘ගී‍්‍රන් මයිල්’ චිත‍්‍රපටය හරහා ජනපි‍්‍රය වූ ‘හොලිවුඩයේ කළු යෝධයා’ යනුවෙන්ද සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් වූ හොලිවුඞ් නළු මයිකල් ක්ලාක් ඩන්කන් හෘදයාබාධයකට ගොදුරු වීමෙන් පෙරේදා (03) දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 54 කි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකයෙන් ඈත් නොවෙන මිනිසෙක්..(ස)
විශිෂ්ට පුද්ගලයෙක්. (නි)
ජීවිත රග මඩලේ භූමිකාවට නැවතුමක්. ඔබට සුවබර නින්දක්. (නි)
මෙයා ලංකාවේ විජය වගේ හොඳ නළුවෙක්..(ස)
මිය ගියද ඔබ හොලිවුඩ් සිනමා රසිකයින් අතර සදා ජනප්‍රියය. (නි)