IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු අපි‍්‍රකා රන් ආකර සේවකයන්ට පොලිස් ප‍්‍රහාර

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලමින් දකුණු අපි‍්‍රකාවේ රන් ආකර සේවකයන් පිරිසක් ද ඊයේ (04) වීදි බැස විරෝධතා පැවැත් වූ අතර පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාරයක් එල්ල කළේය. විරෝධතාවට රන් ආකර සේවකයෝ 80 දෙනකු පමණ සහභාගී වූ බව පොලිසිය පවසයි. පොලිසිය එල්ල කළ ප‍්‍රහාරයෙන් විරෝධතාකරුවන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවූ නොවිණි. මීට සති දෙකකට පෙර දකුණු අපි‍්‍රකාවේ ප්ලැටිනම් පතල් සේවකයෝ පිරිසක් ද වීදි බැස විරෝධතා පැවැත් වූ අතර එහිදී පොලිසිය එල්ල කළ වෙඩි තැබීම්වලින් විරෝධතාවට එක් වූ පතල් සේවකයෝ 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්ලැටිනම් පතල් සේවකයන් වීදි බැස විරෝධතා පැවැත්වූයේ වැඩි වැටුප් දිනා ගැනීමට මෙන්ම අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ නායකත්වය යටතේ පවතින පතල් කම්කරුවන්ගේ ජාතික සංගමයට බැඳීමේ ද අරමුණින්ය.



අදහස් (0)

දකුණු අපි‍්‍රකා රන් ආකර සේවකයන්ට පොලිස් ප‍්‍රහාර

වරුණ Thursday, 06 September 2012 08:15 AM

මානව හිමිකම් ගැන කෑගහන ජාත්‍යන්තර ජනතාවට මේවා ඇහෙන්නේ , පේන්නේ නැද්ද ?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site