පැපුවා නිව්ගිනියාවේ නායයෑමක් පැපුවා නිව්ගිනියාවේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම යට කරමින් සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයන් හැටක් පමණ මියගොස් ඇති බව එරට ආපදා කළ 26 January 2012
ඉන්දීය විදේශ ඇමැතිගෙන් අධිකරණයට පෙත්සමක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ආන්දෝලනාත්මක ආකර කර්මාන්ත සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ප්‍රාන්ත ඔම්බුඞ්ස්මන්වරයකු ක 26 January 2012
ඉරාකයේ කාර් බෝම්බ 4 ක් පිපිරී 14 ක් මියයති: 75 කට තුවාල ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් ජීවත් වන සදාර් ප්‍රදේශයේ පෙරේදා (24) කාර් බෝම්බ හතරක් පුපුරා යෑමෙන් 14 දෙනකු ජීවිතක 26 January 2012
වාර්ගික අර්බුදවලින් රුසියාව කොටස්වලට කැඞීමේ අනතුරක් රුසියාවේ දැනට පවතින ජනවාර්ගික අර්බුද හේතුවෙන් රට කොටස්වලට කැඞී යෑමට ඉඩක් පවතින බව එරට අගමැති ව්ලැඞ්මීර් පුටින් අනතුරු අඟවයි. අගමැ 25 January 2012
ගඩාෆි හිතවාදීහු පිරිසක් ලිබියා නගරයක් අල්ලා ගනිති ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීහු පිරිසක් පෙරේදා (23) එරට පාලනය අතට ගෙන සිටින ආයුධ සන්නද්ධ කැරැලික 25 January 2012
ඇමෙරිකා යුද නැව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි ඇමෙරිකා නාවික හමුදාවට අයත් අති දැවැන්ත ‘ඒබ්‍රහම් ලින්කන්’ යුද නැව පෙරේදා (22) කිසිදු බාධාවකින් තොරව, ඉරානය අසල පිහිටි හෝමූස් සමුද් 24 January 2012
ජනතාවගෙන් සමාව ඉල්ලා යේමන ජනාධිපති සාලේ ඇමෙරිකා යයි ජනතා අප්‍රසාදයට පත් යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ රටේ පාලනය උප ජනපතිවරයාට පවරා පෙරේදා (22) ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වසර 33 ක් තිස්ස 24 January 2012
මාලදිවයින් විරෝධතාකරුවෝ 82 ක් පොලිස් අත්අඩංගුවේ මාලදිවයින් රජයට විරෝධය දැක්වීම සඳහා කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවෝ අසූදෙදෙනෙක් පෙරේදා (21) මාලේ නුවරදී අත්අඩංගුවට ගනු ලැබූහ. මේ වනව 23 January 2012
විරෝධතාකරුවෝ ලිබියා පාලක මණ්ඩල මූලස්ථානයට කඩාවදිති විරෝධතාකරුවෝ පන්සියයකට වැඩි පිරිසක් ඊයේ (22) ලිබියාවේ බෙන්ගාසී නුවර පිහිටි ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයට කඩා වැදුණහ. ගඩාෆි මරා ලිබිය 23 January 2012
වසර තුනක් තිස්සේ මැඩගස්කරයෙන් පිටුවහල් කරනු..... වසර තුනක් තිස්සේ මැඩගස්කරයෙන් පිටුවහල් කරනු ලැබ, දකුණු අපි‍්‍රකාවේ ජීවත් වූ හිටපු ජනාධිපති මාක් රවාලෝමනානා සහ බිරිය ලාල්ලෝට යළි සි 23 January 2012
පාකිස්තාන බොරු හමුදා ජනරාල් කොටුවෙයි වසර තුනක් තිස්සේ හමුදා ජනරාල්වරයකු ලෙස පෙනී සිට, ව්‍යාජ බලතල පාවිච්චි කරමින් වාසි ලබා ගනිමින් සහ අනවසරයෙන් ඉඩම් පවරා ගත් පුද්ගලයකු 23 January 2012
ඉන්දීය විදේශ ඇමැතිට ඉල්ලා අස්වන්නැයි විපක්ෂයෙන් බලපෑම් ඉන්දීය විදේශ ඇමැති වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එරට ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය පවසයි. නීති විරෝධී ආකර ක 23 January 2012
කැරැලිකරුවන්ගේ බිම් බෝම්බයට ඉන්දීය පොලිසියේ 13 ක් බිලි ඉන්දියාවේ ජර්කාන්ද් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් බස් රියක් පෙරේදා (21) මාවෝ කැරැලිකරුවන් විසින් අටවනු ලැබූ අධි බලැති 23 January 2012
ඉරාන-රුසියා ගනුදෙනුවලට ඇමෙරිකන් ඩොලරය නැහැ රුසියාවත් ඉරානයත් අතර මින් ඉදිරියට පැවැත්වෙන ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිත නොකිරීමට දෙරටම පෙරේදා (21) තීරණය 23 January 2012
ඉරානයට එරෙහිව දැනටමත් අප්රකාශිත යුද්ධයක් ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් ඉරාන තෙල් අපනයනය ඉලක්ක කර ගත් සම්බාධක පැනවීමට ක්ර 20 January 2012
පාකිස්තානු ජනතා පක්ෂයේ බලය ගිලිහී යයිද? 2008 දී හමුදා පාලනය අවසන් කිරීමට පැවැති මහා මැතිවරණයෙන් පසුව සභාග රජයක් පිහිටවූ පාකිස්තානු ජනතා පක්ෂය ගත වූ වසර තුනම පසු කෙළේ අර්බුදය 20 January 2012
පාකිස්තාන අගමැති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම ගැන අගමැති යූසොෆ් රාසා ගිල 20 January 2012
ඇමෙරිකන් නියෝජිතයා පිළිගැනීම පාකිස්තාන රජය ප්‍රතික්ෂේප කරයි ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තානයට පැමිණීමට නියමිත ඇමෙරිකා විශේෂ නියෝජිතයා නොපිළිගැනීමට පාකිස්තාන රජය පෙරේද 20 January 2012
ඉන්දීය හමුදාපතිගේ උපන්දින අවුල: අධිකරණය හමුවට යෑම ලැජ්ජාවක් ඉන්දීය හමුදාපතිගේ උපන් දිනය සම්බන්ධයෙන් හට ගත් ආරවුල අධිකරණය හමුවට යෑම ලැජ්ජාවට කරුණක් යැයි ඉන්දීය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති පලාම් ර 20 January 2012
වෙබ් අඩවිවලට තහංචි දමනවට ධවල මන්දිරයේ විරෝධය අන්තර්ජාල වෙබ් අඩවිවලට ඇති නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ඇමෙරිකානු කොංග්රස් සහ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරී 20 January 2012
ඔබාමාගෙන් ඉරානයට රහස් ලියුමක් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන ආධ්‍යාත්මික නායකයාට රහසිගත ලියුමක් යවා ඇතැයි ප්‍රතිවාදී රිපබ්ලිකන් මන්ත්‍රීවරු පවසති. ඉරා 20 January 2012
මියන්මාර් අතුරු මැතිවරණයට අවුන් සාන් සූ කී සුදානම් දශක ගණනක් තිස්සේ මියන්මාරයේ හමුදා පාලනය නිමා කිරීමේ අරමුණින් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එළැඹෙන අපේ‍්‍රල් 1 වැනිදා පැවැත්වී 19 January 2012
පෙරැළුණු නැව අතහැර ගියැයි කරන චෝදනා කපිතාන් ප්‍රතික්ෂේප කරයි ඉතාලියේ මධ්‍යධරණී මුහුදේ පිහිටි ගිග්ලියෝ දූපත අසල කොරල් පරයක හැපී කොන්කෝඩියා නමැති සුඛෝපභෝගී නැව පෙරැළුණු අවස්ථාවේදී තමා නැව අතැ 19 January 2012
පාකිස්තාන අගමැති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානී එරට නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාවලට එරෙහිව නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම 19 January 2012
දකුණු සුඩානයේ ගැටුම්වලින් 51 දෙනෙක් මරුට: 22 කට තුවාල දකුණු සුඩානයේ ගෝත්‍රික ජන කණ්ඩායම් අතර දරුණු ගැටුම් පවතින ජොන්ග්ලි ප්‍රදේශයේ දී පෙරේදා(17) තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහා 19 January 2012
ඇමෙරිකන් සිනමා උළෙලේදී ඉරාන චිත්‍රපටයක් මුල් තැනට සිනමා නිර්මාණ සහ රූපවාහිනී නිර්මාණ ඇගයීමට ලක් කෙරෙන ඇමෙරිකන් ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය 18 January 2012
රුසියා ගවේෂණ යානයේ සුන්බුන් පැසිෆික් සාගරයට අඟහරු ග්‍රහයාගේ ‘පෝබෝස්’ චන්ද්‍රයා ගවේෂණයට ගොස් මඟ වැරදුණු රුසියා ගවේෂණ යානය පෙරේදා (15) යළි පෘථිවියට පැමිණි අතර පෘථිවි වායුගෝලයේද 17 January 2012
පාකිස්තානයේ තලේබාන් නායක හකිමුල්ලා මෙෂූඞ් මියගියැයි සැක පාකිස්තානයේ ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානයේ සටන්කාමී නායක හකිමුල්ලා මෙෂූඞ් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මිය යන්නට ඇතැය 17 January 2012
තායිවාන ජනපතිවරණයෙන් වත්මන් ජනපතිට පහසු ජයක් තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජයග්‍රහණය කිරීමට එරට ජනාධිපති මායිංග් ජෝ පෙරේදා (14 සමත් විය. එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ 16 January 2012
ඉරාකයේ ෂියා බැතිමත්හු 53 ක් බෝම්බයකට බිලිවෙති ඉරාකයේ බස්රා නගරයේ ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (14) අධි බලැති බෝම්බයක් පුපුරා ගිය අතර ඊට 53 දෙනෙක් බිලිවූහ. තුවාල ල 16 January 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026