මධ්‍යම අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙංගෝවේ රන් ආකරයක ඊයේ (16) සිදු වූ අනතුරකින් ඒ තුළ සිටි සේවකයෝ 60 දෙනෙක් පණ පිටින් වැළැලූණහ. ආකරය තුළට පස් කඩා වැටී ඇත්තේ එහි ආධාරක බිඳී යෑමෙනි. අනතුර සිදුවෙද්දී ආකර සේවකයන් මීටර් 100 පොළොව යට සිටි බව එරට ඔකාපී රේඩියෝ සේවය වාර්තා කළේය. අනතුර සැලවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බව ද වාර්තා විය. අනතුර සිදුවූ ආකරය පිහිටා ඇත්තේ ඔරියෙන්ටේල් ප‍්‍රාන්තයේ මම්බාසා පළාතේය. අනතුර සම්බන්ධයෙන් හෝ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් හෝ කොංගෝ රජය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් නිිකුත් කර නැත.
2025 ඔක්තෝබර් මස 08
1872
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1508
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොංගෝ රන් ආකරයක 60 දෙනෙක් පණ පිටින් වැළලෙති