IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පිලිපීන අභ්‍යන්තර කටයුතු ඇමැති ගුවන් අනතුරින් මියයයි

දුෂණ චෝදනාවලට ලක් ව සිටි පිලිපීන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙස් රොබ්රේඩෝ ගමන් කළ, ඔහුගේ පෞද්ගලික ගුවන් යානය පෙරේදා (18) අනතුරට පත්විය. අනතුරින් රොබ්රේඩෝ සහ යානයේ සිටි නියමුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වන්නට ඇතැයි පිලිපීන රජය පවසයි. යානය කඩා වැටුණේ මස්බාතේ නමැති දුපත අසලටය.



අදහස් (0)

පිලිපීන අභ්‍යන්තර කටයුතු ඇමැති ගුවන් අනතුරින් මියයයි

අසංක Tuesday, 21 August 2012 12:23 PM

නියෝජ්‍ය ඇමතිට සතුටු ඇති.(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Monday, 20 August 2012 10:45 AM

අයියෝ! මෙහේ ඇමතිලත් අපේ ඇමතිලා විදියමනේ. හැබැයි අපේ ඇමතිලාට පුද්ගලික ගුවන් යානා නැහැ තාම. (නි)

:       0       0

නිරාන් Tuesday, 21 August 2012 01:32 PM

කාට කාටත් හොඳ පාඩම්..(ස)

:       0       0

සිසිර Monday, 20 August 2012 12:21 PM

කල කල දේ පල පල දේ කියනවනේ ?.(ස)

:       0       0

මාධව Monday, 20 August 2012 12:25 PM

අයියෝ සල්ලි කියුවාලු

:       0       0

වෙනුර Wednesday, 22 August 2012 08:06 AM

ඔබට නිවන (දී)

:       0       0

නලින් Tuesday, 21 August 2012 03:31 PM

අපේ අය උඩින් යන්න බයයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 714 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17934 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site