ධෛර්යමත්, ආචාරධර්මාණුකූල ජනමාධ්‍යවේදීන් ඇගයීමට ලක් කෙරමින් පිරිනැමෙන ‘පීටර් මැක්ලර්’ ජාත්‍යන්තර සම්මානය මෙවර හිමි වී ඇත්තේ කසකස්තාන මාධ්‍යවේදියකුටය.
දිවි පරදුවට තබා දූෂණ වංචා සහ මානව හිමිකම් උල්ලංගනය කිරීම් හෙළි කළ 36 හැවිරිදි ලූක්පාන් අක්මෙදේරෝව් ‘උරල්ස්කායා නෙඩෙල්යා’ නමැති කසකස්තාන පුවත්පතේ මාධ්‍යවේදියෙකි.
ඉකුත් පෙබරවාරි මාසයේ නාඳුනන පිරිසක් අක්මෙදේරෝව් ඝාතනය කිරීමට උත්සහ දැරූ නමුත් එය අසාර්ථක විය. පිහි ඇනුම් තුවාල ලබා වෙඩි ප‍්‍රහාරයකට ද ලක් වූ අක්මෙදේරෝව්ට මාසයක් රෝහල් ගත වී සිටීමට ද සිදුවිය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd