ජනපති-හමුදාපති සාකච්ඡා රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්, පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි සහ එරට හමුදාපති අෆ්තාක් කයානී අතර මුහුණට මුහුණ හමුවක් 16 January 2012
ප්‍රංශ ගෞරව සම්මානය සූ කීට ප්‍රංශ රජය විසින් පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානය වන ‘ලීජන් ඔෆ් ඔනර්’ සම්මානය මියන්මාරයේ ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කීට 16 January 2012
ප්‍රංශ කැමරා ශිල්පියා සිරියාවේදී මරුට සිරියා ආරක්ෂක අංශ සහ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් අතර එරට හොම් නුවර පැවැති ගැටුම් වාර්තා කරමින් සිටි ප්‍රංශ ජාතික ඡායාරූප මාධ්‍යවේද 13 January 2012
ඉරාන ජනපතිට හවානා සරසවියෙන් ගෞරව උපාධියක් ලතින් ඇමෙරිකා රටවල සංචාරය කරන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පෙරේදා (11) කියුබාවට පැමිණි අවස්ථාවේදී හවානා විශ්ව විද්‍යාලයෙන් ඔහ 13 January 2012
මියන්මාරයට ප්රජාතත්ත්රවාදය උදාවෙන දිනය අත ළඟයි මියන්මාරයට (බුරුමයට) ප්රජාතන්ත්රවාදය උදාවන දිනය ඉතා ආසන්න යැයි එරට ප්රජාතන්ත නායිකා අවුන් සාන් සූ කී පවසයි. සූ කී මේ බව කියා ස 13 January 2012
මායාවතීගේ පිළිරූ ආවරණය කෙරේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත ඡන්දය එලැඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත අතර ලක්නව් නුවර ඉදිකර ඇති ප්‍රාන්ත මහ ඇමැතිනී මායා 13 January 2012
පාකිස්තාන අගමැති ගිලානි ආරක්ෂක ලේකම් නෙරපයි ආරක්ෂක ලේකම්වරයා එම තනතුරෙන් නෙරපා දැමීමට පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි පියවර ගැනීමත් සමඟ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවත 13 January 2012
ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් කාර් බෝම්බයකින් මරුට ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානය අසල පුපුරා ගිය කාර් බෝම්බයකින් තරුණ ඉරාන විද්‍යාඥයකු ජීවිතක්ෂයට පත්වූ බව ෆාර්ස් නිව්ස් ඒජන් 12 January 2012
ඇමෙරිකා - ඇෆ්ගන් කතා සාර්ථකවේදැයි සැකයි ඇමෙරිකාව තලෙයිබාන් සංවිධානය සමග පැවැත්වීමට යන සාකච්ඡුා සාර්ථකවේදැයි ඇෆ්ගනිස්තානයේ දේශපාලන හා හමුදා නායකයෝ සැක පළකරති. ඇමෙරිකාව 12 January 2012
ඇමෙරිකන් බන්ධනාගාරයේදී ඇෆ්ගන් රැඳෙවියන්ට වධ හිංසා ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා පාලනය යටතේ කි‍්‍රයාත්මක බන්ධනාගාරයක රැඳෙවියන් නිරන්තරයෙන් වධ බන්ධනවලට ලක්වන්නේ යැයි ඇෆ්ගන් පරීක්ෂ 10 January 2012
හිටපු ජනපති මුෂාරෆ් සියරට එන්න සූදානම් පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණෙන බව පෙරේදා (8) නිවේදනය කිරීමත් සමඟ පාකිස්තාන රජය ප්‍රකාශ කළේ මුෂාරෆ් ය 10 January 2012
මැලේසියා විපක්ෂ නායකයා ලිංගික චෝදනාවලින් නිදොස් ලිංගික අපහරණ චෝදනා එල්ලවී සිටින මැලේසියා විපක්ෂ නායක අන්වර් ඊබ්රහීම්ගේ නඩු විභාගය පෙරේදා (8) පැවැත්වුණු අතර ඔහු සියලූ චෝදනාවලින් 10 January 2012
ඇෆ්ගන් දේශසීමාව අසල ඉරානය යුද අභ්‍යාසයක් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල විරෝධය මැද ඉරානය පෙරේදා (7) ඇෆ්ගන් දේශසීමාවට යාබද ප්‍රදේශයක හමුදා අභ්‍යාසයක් ආරම්භ කළේය. ඉරාන විප්ලවී 09 January 2012
පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක් පාකිස්තානයේ කරච්චි නුවර පැවැති වෙඩි හුවමාරුවකදී ප්‍රදේශීය තලේබාන් සටන්කාමී නායකයකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසයි. කරච්චි න 09 January 2012
ඇමෙරිකා නාවික හමුදාව ඉරාන ධීවරයන් බේරා ගනී මාසයකට වැඩි කාලයක් තිස්සේ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඉරාන ධීවරයන් 13 දෙනකු බේරා ගැනීමට ඇමෙරිකා නාවික හමුදාව පෙර 09 January 2012
නයිජීරියා ගුවන් හමුදා ප්‍රහාරයෙන් සෝමාලි සටන්කාමීහු 68 ක් මියයති අල් කයිඩාව සමඟ සම්බන්ධ අල් ෂබාබ් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෝමාලි නගරයකට නයිජීරියා ගුවන් හමුදාව ඊයේ (8) දරුණු ප්‍රහාරයක් එල්ල කළ 09 January 2012
සිරියාවට යැවූ නිරීක්ෂකයන්ට අරාබි ලීගයෙන්ම විරෝධය දැනට මාස දහයක කාලයක් තිස්සේ සිරියාවේ පවතින උද්ඝෝෂණ රැල්ලට නායකත්වය දෙන විපක්ෂ කණ්ඩායම්වල මූලික ඉල්ලීම වූයේ අරාබි ලීගයේ නිරීක්ෂණ ක 06 January 2012
ලෝක් පාල් පනත යළි කරළියට පසුගිය අගෝස්තු මාසයේදී මන්මෝහන් සිංග් ගේ පාලනයෙන් ඉදිරිපත් කළ ලෝක් පාල් පනතට එරෙහිව මාරාන්තික උපවාසයක් ඇරඹු දූෂණ විරෝධී ජනතා ව්ය 06 January 2012
බි්රතාන්ය විදේශ ලේකම් මියන්මාරයට බි්රතාන්ය විදේශ ලේකම් විලියම් හේග් ඊයේ (5) මියන්මාරයේ සංචාරයකට පැමිණියේය. නයිපයිටෝව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී බි්රතාන්ය 06 January 2012
පරමාණු බෝම්බ හදන්න ඉරානයට ශක්තියක් නැහැ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය කුමන ආකාරයේ චෝදනා එල්ල කළත් පරමාණු බෝම්බ නිපදවීමට ඉරා 06 January 2012
ආජන්ටිනා ජනපතිනියගේ පිළිකා සැත්කම සාර්ථකයි තයිරොයිඞ් ග්‍රන්ථියේ පිළිකාවකින් පීඩා විඳින ලතින් ඇමෙරිකාවේ ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් ඊයේ (5) සැත්කමකට භාජන කෙර 06 January 2012
ලිබියාවේ මානව හිමිකම් කඩවුණාදැයි සොයනවා ගඩාෆි පාලනය අවසන් කිරීමට නේටෝ හමුදා ලිබියාවට හෙලූ බෝම්බවලින් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර 06 January 2012
ප්රචණ්ඩ කි‍්‍රයා නවත්වන්න සිරියා ජනපතිට ඕනෑකමක් නෑ සිරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා උත්සන්නවීමත් සමඟ එහි යැවූ තම සාම නිරීක්ෂණ කණ්ඩායම වහා ආපසු ගෙන්වා ගැනීමට අරාබි ලීගය ඊයේ (2) තීරණය කළේය. ව 03 January 2012
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන යුද අභ්‍යාසය අවසන් ඇමෙරිකාව සහ ඊශ්‍රායලයේ දැඩි විරෝධය මැද, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ දින 10 ක් තිස්සේ පැවැත්වූ නාවික යුද අභ්‍යාසය ඊයේ (2) නිමාවට පත්ව 03 January 2012
ලිබියාවේ තෙල් වරාය යළි ඇරේ ලිබියා සිවිල් අරගලය හමුවේ වසා දැමුණු රාස් ලනූෆ් ‘අල් සදාර්’ තෙල් ප්‍රවාහන වරාය නගරය ඊයේ (2) සිය වැඩ කටයුතු නැවතත් ආරම්භ කළේය. ලිබියා 03 January 2012
ලෝකවාසීහු උදා වූ නව වසර උත්කර්ෂවත් ලෙස පිළිගනිති ඔස්ටේ්රලියාවේ සිඞ්නි නුවර සිට ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර දක්වා නව වසරේ සම්ප්‍රාප්තිය පෙරේදා (31) උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීම 02 January 2012
උතුරු කොරියාවේ නව නායකයා ‘කිම් ජොං-උන්’ උතුරු කොරියාවේ නව නායකයා ලෙස කිම් ජොං උන් නිල වශයෙන් නම් කිරීමෙන් පසු තම නව නායකයා දිවිහිමියෙන් සුරැකීමට සූදානම් බව බව එරට රජය පෙරේද 02 January 2012
ජපානයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරක් නෑ ජපානයේ ඊසාන සහ නැගෙනහිර ප්‍රදේශ ඊයේ (01) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.0ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අතර මේ වන විට කිසිවකුට 02 January 2012
‘තේන්’ සුළි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ 42ක් මරුට දකුණු ඉන්දියාවට බලපෑ ‘තේන්’ සුළි කුණාටුවෙන් ප්‍රංශ ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් 42 දෙනකු පසුගිය සිකුරාදා (30) වන විට ජීවිතක්ෂයට පත්ව ඇත 02 January 2012
ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාව තීරණය කරයි ඉරානයේ තෙල් වෙළෙඳාම සම්බන්ධයෙන් ප්රමුඛත්වයක් දරන එරට මහ බැංකුවට සහ ආර්ථික ක්ෂේත්රයට අදාළ වන අයුරින් සම්බාධක පැනවීමට ඇමෙරිකා 02 January 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026