‘හයිකුයි’ සුළි කුණාටුව ඊයේ (7) චීනයට කඩා වැදුණු අවස්ථාවේ ෂැංග්හයි නුවර ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට චීන බලධාරීහු පියවර ගත්හ. 2005 වසරෙන් පසු චීනයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය යැයි කාලගුණ විද්‍යා ඒකක පවසයි. සුළිකුණාටුව සමඟ ඇඳ හැළෙන මහ වැසි නිසා කඳුකර ප‍්‍රදේශල නායයෑම් හටගෙන ඇතැයි ද වාර්තා වේ. මීට සති කිහිපයකට පෙර සුළි කුණාටු දෙකක් ද චීනය හරහා හමා ගිය අතර ඒවාට හසුවීමෙන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය.
2025 ඔක්තෝබර් මස 08
1872
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1508
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රචණ්ඩ කුණාටුවක් චීනයට කඩා වදී