දරුණු ගැටුම් පවතින සිරියාවේ ඇලෙප්පෝ නුවර තුර්කියට මායිම්ව පිහිටි අනාඩාන් හමුදා මුර පොළ අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (30) සමත් වූහ. මුරපොළ කැරැලිකරුවන් අතට පත් වූයේ පැය 10 ක් තිස්සේ පැවැති දරුණු අවි ගැටුම්වලින් පසුව බවත් එහිදී මුරපොළේ සිටි සිරියා හමුදා නිලධාරීන් සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා වේ. සිරියාවේ විශාලතම නගරය වන ඇලෙප්පෝ අල්ලා ගැනීමට ‘නිදහස් සිරියානු හමුදාව’ නමින් හැඳින්වෙන කැරැලිකරුවෝ සති කිහිපයක් තිස්සේ උත්සාහ කරති. සිරියා රජයේ හමුදා යුද ටැංකි සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කරයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියානු කැරැලිකරුවෝ ඇලෙප්පෝ නුවර හමුදා මුරපොළක් අල්ලා ගනිති
සමන් Thursday, 02 August 2012 12:14 PM
ඉතිං අපට මොකෝ? (නි)
කව්ෂල් Tuesday, 31 July 2012 10:15 AM
මේවත් දෙයියෝ සාක්කි වලට දාන එව්වද ????????????? (දී)
නිශාන්ත කුමාර Tuesday, 31 July 2012 10:18 AM
වැරදි තැනකට ආපු නිවුස් එකක් (දී)
ප්‍රවීන් මැනිලා Tuesday, 31 July 2012 10:23 AM
ඔ... දෙයියනේ (දී)