උතුරු කොරියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට 88 දෙනකු ජීවිතක්ෂයට වූ බවත් 63,000 කට උන්හිටිතැන් අහිමි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගංගා සහ ජලාශ පිටාර ගැලීමෙන් වැඩිපුරම හානි සිදු වී ඇත්තේ බටහිර වෙරළ තීරයේ සහ උතුරින් පිහිටි ජගාන් පළාත්වලය. ගත වූ පැය 24 ක කාලය පුරාවට ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 200 ක වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ වී ඇති බවත් හෙක්ටයාර් 30,000 ක වගාබිම් මුළුමනින්ම විනාශ වී ඇති බවත් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd