බි‍්‍රතාන්‍යයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට එරට සභාග රජය ගෙන ඇති තීරණයට රජයේ කොටස්කාර පක්ෂයක් වන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විරුද්ධ වීම නිසා අගමැති කැමරන්ගේ කොන්සවටිව් පක්ෂය එම තීරණය ඉවත් කර ගෙන ඇත. මේ හේතුව නිසා බි‍්‍රතාන්‍ය රජයේ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති නමුත් එයින් රජය බිඳ වැටීමේ අවදානමක් නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. බි‍්‍රතාන්‍ය සභාග රජය 2010 වසරේ දී බලයට පත් වීමෙන් පසු අර්බුදයක් හටගත් පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බි‍්‍රතාන්‍ය සභාග රජය අර්බුදයක