ඉන්දුනීසියාවට අයත් සුලවේසී දුපත ඊයේ (19) ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගිය අතර පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 කි. භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.3 ක් ලෙස සටහන් වී ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. තුවාලකරුවන්ට සහ උන්හිටිතැන් අහිමි වූවන්ට කඩිනමින් ආධාර කිරීමට ඉන්දුනීසියානු රජය කටයුතු කළේය. භූමි කම්පාව හටගෙන ඇත්තේ සුලවේසී දුපතේ මැද කඳුකර ප‍්‍රදේශයේය. පරිජි මොවුටොන් සහ සිගී යන පළාත්වල ගම්මාන කීපයක් භූමිකම්පාවෙන් මුළුමනින්ම විනාශ වූ බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධු, ඔයා හරි බොලදයි. (නි)
හැම මුස්ලිම් රටක්ම මොන විදියෙන් හරි කළඹනවා...(ස)
මධු, ඒක ඇත්ත තමයි. එයාලා මරන සතුන් ගණන සිතනකොට මේවා මදි වගෙයි. (නි)
ඇයි දෙවියන් වහන්සේ මේ විදියට මිනිස්සුන්ට වධ දෙන්නේ? (නි)