නැගෙනහිර රුසියාවට ඔබ්බෙන් පිහිටි ඔහොට්ස්ක් මුහුද ඊයේ(14) රික්ටර් පරිමාණයේ ඒකක 7.7ක් සටහන් කළ ප‍්‍රබල භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්පනයේ අපිකේන්ද්‍රය රුසියාවේ පොරොනේස්ක් නගරයට කිලෝමීටර් 158ක් දුරින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 625ක් භූ අභ්‍යන්තරයේ පිහිටා තිබූ බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ජපාන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ භූකම්පනයේ බලපෑම උතුරින් පිහිටි හොකයිඩෝ දූපතටද දැනුණු බවයි. එසේ වූවත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ හේතුවෙන් විනාශකාරී සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි. භූකම්පනයෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදු නොවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1872
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1508
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියා මුහුදේ ප‍්‍රබල භූකම්පනයක්