විදේශීය චන්ද්‍රිකා දෙකක් රැගත් පී.එස්.එල්.වී සී-21 රොකට්ටුව ඊයේ(9) ඉන්දියාවේ ශ්‍රී හරිකොටාහි පිහිටි සතිෂ් දවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන්     උඩුගුවන බලා ගමන් ඇරඹූ මොහොත ඡායාරූපයෙන් දැක්වේ. සියවැනි ඉන්දීය අභ්‍යාවකාශ චාරිකාව  ලෙස ඉතිහාසයට එක්වන මේ මොහොත නැරඹීමට අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ද එක් වූ බව  වාර්තා වේ.  මේ වන විට ඉන්දියාව චන්ද්‍රිකා 62ක් රොකට් 37ක් සහ එක් මොඩියුලයක් අභ්‍යවකාශ ගත කර තිබේ. පී.එස්.එල්.වී සී-21 රොකට්ටුව