පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ ඉස්ලාමීය සටන්කාමීන් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකාව පෙරේදා (8) ප‍්‍රකාශ කළේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු ‘හක්කානී’ සංවිධානයට සහ සම්බාධක පැනවෙන බවය. ත‍්‍රස්ත සංවිධානයක් යැයි නම් කිරීමත් සමඟ හක්කානි සංවිධානයට විදෙස් අරමුදල් රැස් කිරීම, සංවිධානයේ නායකයන්ට හෝ සාමාජිකයන්ට විදෙස් සංචාර තහනම් කිරීම ආදිය කි‍්‍රයාත්මක වෙයි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මෙපමණ කළත් ත්‍රස්තවාදීන්ට උදව් කළ එකනේ.(නදී)