නිකරගුවාවේ සකී‍්‍රය ගිනිකඳුවලින් එකක් වන සැන් කි‍්‍රස්ටොබාල් ගිනිකන්ද ඊයේ(10) හිටිහැටියේ සකී‍්‍රය වී දුම් වලා පිට කිරීම ආරම්භවීමත් සමඟ ඒ අසල වාසය කරන ජනතාවට සිය ප‍්‍රදේශවලින් ඉවත්වීමට දැනුම් දී ඇතැයි එරට රජය පවසයි.
සකී‍්‍රය වී දුම්වලා පිට කිරීම ඇරැඹුණු සැන් කි‍්‍රස්ටොබාල් ගිනි කන්ද මීටර් 1,745ක උසින් යුක්ත වන අතර එය නිකරගුවාවේ පිහිටි උසම යමහල ලෙස ද සැලකේ. මෙම ගිනි කන්ද නැතහොත් යමහල පළමු වරට පුපුරා ගියේ් 1685 වසරේදීය.
ගිනි කන්දෙන් ටොන් 3,221ක් පමණ අළු අහසට පිට කර ඇතැයි යමහල් විද්‍යාඥයෝ පවසති. ගිනි කන්දෙන් ලාවා නිකුත් වීමක් මෙතෙක් දකින්නට ලැබී නැති වූවත් ඉදිරියේදී විශාල පිපිරීම් යමහල තුළ සිදුවිය හැකි බව ඔවුහු විශ්වාස කරති.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිකරගුවාවේ ගිනි කන්දක් පුපුරයි
අචිනි Tuesday, 11 September 2012 05:49 PM
නිකරගුවාවේ කොහොමත් ඔහොම වෙනවා. (නි)