මියන්මාරයේ හමුදා රජයක් පැවැති අවදියේදී ඊට විරෝධය පාමින් මියන්මාරයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකානු රජය ඊයේ (27) තීරණය කළේය. ඇමෙරිකා රජය එම තීරණය ගත්තේ මියන්මාරයේ වර්තමානයේ පවතින සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාත්මක කිරීම හේතුවෙනි. මේ වනවිට මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී මෙන්ම එරට ජනපති ත්වෙන් ස්වෙන් ද ඇමෙරිකාවේ සංචාරය කරති. ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ මියන්මාර ජනපති අතර විශේෂ හමුවක් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සමගාමීව නිව්යෝක් නුවරදි ඊයේ (27) පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමෙරිකාව මියන්මාරයට එරෙහි වෙළෙඳ සම්බාධක ලිහිල් කරයි