IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොංකොං මඟී පාරු අනතුරින් 36 ක් මරුට

හොංකොං වරායට නුදුරින් මුහුදේ දී සංචාරකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් සහ මගී පාරුවක් ගැටීමෙන් පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අනතුර සිදුවෙද්දී මගී පාරුවෙන් 120 දෙනෙක් ගමන් කරමින් සිටියහ. බෝට්ටුවේ සිටියේ මල් වෙඩි සංදර්ශනයක් නැරැඹීමට යමින් සිටි පිරිසකි. බෝට්ටුව සහ පාරුව එකිනෙක ගැටුණු සැණින් ගිලී යෑමට පටන් ගෙන ඇත. අනතුර ගැන සැළවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ නිලධාරීහු අනතුර සිදුවූ ස්ථානයට පැමිණ දියේ ගිලෙමින් සිටි 100 දෙනකු බේරා ගත්හ. අනතුර සම්බන්ධයෙන් සංචාරක බෝට්ටුවේ ගමන් කළ හය දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. අනතුරින් ගිලී ගිය බෝට්ටුව ගොඩගනිමින්...



අදහස් (0)

හොංකොං මඟී පාරු අනතුරින් 36 ක් මරුට

නසාර් Wednesday, 03 October 2012 07:08 PM

ගොඩමඩ දෙකම සරුසාරය පලබරය ඇදනැති මගක වුවා නම් කම්නැතිය... (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 03 October 2012 09:36 PM

බලන්නකෝ හොංකොං මුහුදේ තදබදය. (නි)

:       0       0

වසන්ත Wednesday, 03 October 2012 03:55 PM

කෝ ජීවිත ආරක්ෂක ඇදුම් ??? (ස)

:       0       0

සේනානායක Wednesday, 03 October 2012 11:35 PM

කොහොමත් මෙම ස්ථානය කාර්යබහුලයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 03 October 2012 04:50 PM

ජීවිතාරක්ෂක කබා හැදගෙන ගමන යාම සුදුසුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site