අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 143 වැනි ගුණ සැමරුම පෙරේදා
(2) ට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර රාජ්ගාත්හි පැවැති විශේෂ සැමැරුම් උළෙලට ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි (වමේ) ප‍්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක එල්.කේ අද්වානී (මැද) සහ ඉන්දීය අගමැති සිං සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාන්ධිතුමන්ගේ ගුණ සැමරේ